• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්අඟුරු නැව් දෙකක් නිසා රටට දිනකට ලක්ෂ 50ක අමතර පාඩුවක්

20 May 2026
in දේශීය, පුවත්
ගල්අඟුරු නැව් දෙකක් නිසා  රටට දිනකට ලක්ෂ 50ක අමතර පාඩුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නොරොච්චෝල ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති ගල්අඟුරු ප්‍රවාහන නෞකා දෙකක ගොඩබෑමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් රජයට දිනකට රුපියල් ලක්ෂ 50 බැගින් විශාල අතිරේක ප්‍රමාද ගාස්තුවක් (Demurrage) ගෙවීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා අනාවරණය කරයි.
මෙම ප්‍රමාදකාරී තත්ත්වය හේතුවෙන් රුපියල් කෝටි 27ක් වටිනා ගල්අඟුරු තොගයක් මුහුදට වැටී විනාශ වීමේ බරපතල අවදානමක් ද මතුව ඇති බව ඔහු පෙන්වා දෙයි. ගල්අඟුරු ආනයනයට අදාළව සිදුව ඇති බව කියන විවිධ දූෂණ, වංචා හා අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ නිල පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී ගල්අඟුරු ආනයනය හේතුවෙන් රටට සිදුව ඇති රුපියල් කෝටි 10,000ක දැවැන්ත පාඩුව ඇතුළු වංචා රැසකට අදාළ තොරතුරු සහ සාක්ෂි ලියකියවිලි රැසක් ද ඔහු විසින් කොමිසම වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
2026 වසරේ ගල්අඟුරු වංචාව අනාවරණය වූ විගස ඒ පිළිබඳව පමණක් විමර්ශනය කරනු වෙනුවට, 2009 වසරේ සිට මේ දක්වා වූ දීර්ඝ කාලය තුළ ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුවූ සියලුම දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ විමර්ශන කොමිසම පත් කර තිබේ. මෙම මහා පරිමාණ ගනුදෙනුවලට අදාළ ඕනෑම විශ්වාසවන්ත තොරතුරක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව මහජනතාවට සහ දේශපාලන පක්ෂවලට විවෘත කර ඇති අතර, කොමිෂන් සභාව වෙත තොරතුරු හා පැමිණිලි ඉදිරිපත් කළ යුතු අවසන් දිනය එළඹෙන මැයි මස 22 වැනිදායින් අවසන් වේ.
Post Views: 1
Previous Post

ගල් අඟුරු පාඩුවත් වැඩිවුණ විදුලි බිලට ඇතුළත්

Next Post

ඩෙංගු යළිත් හිස ඔසවයි දින 2කට වඩා උණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු යළිත් හිස ඔසවයි දින 2කට වඩා උණ ඇත්නම්  වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න

ඩෙංගු යළිත් හිස ඔසවයි දින 2කට වඩා උණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීතිවිරෝධී රූපවාහිනී  සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

20 May 2026
විදේශ රැකියාවල නියුතු  දෙමාපියන්ගේ දරුවන්ට  මසකට රුපියල් 10,000ක  විශේෂ දීමනාවක්

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ දරුවන්ට මසකට රුපියල් 10,000ක විශේෂ දීමනාවක්

20 May 2026
කුමාර් සංගක්කාරගේ  රාජස්ථාන් රෝයල්ස් ලක්නව් පරදා  IPL 2026 ප්ලේ-ඕෆ් බලාපොරොත්තු  ඉහළ නංවා ගනියි

කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් ලක්නව් පරදා IPL 2026 ප්ලේ-ඕෆ් බලාපොරොත්තු ඉහළ නංවා ගනියි

20 May 2026
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් අතර  විශේෂ හමුවක්

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් අතර විශේෂ හමුවක්

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිවිරෝධී රූපවාහිනී  සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

20 May 2026
විදේශ රැකියාවල නියුතු  දෙමාපියන්ගේ දරුවන්ට  මසකට රුපියල් 10,000ක  විශේෂ දීමනාවක්

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ දරුවන්ට මසකට රුපියල් 10,000ක විශේෂ දීමනාවක්

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved