• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

SLPP සහ SLFP සාකච්ඡා 30 වනදාට කල් යයි

9 May 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (09) දිනත් සාකච්ඡා පැවැත්විය. එම සාකච්ඡාවේ ඉදිරි කටයුතු ලබන 30 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියේ ඉදිරි මාසය තුළදී යම් වෙනසක් සිදු කිරීමට කටයුතු කරන බවයි. එම ආරංචි මාර්ග කියා සිටියේ බොහෝ විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවිමේ හැකියාව පවතින බවයි.

 

 

 

Post Views: 10
Previous Post

පාසල් කටයුතු ක්‍රමයෙන් යථා තත්ත්වයට

Next Post

මේ ප්‍රහාරය ඇතැම් අය දේශපාලන බංකොලොත්කම වසා ගන්න හදනවා – ජවිපෙ

editor

editor

Next Post

මේ ප්‍රහාරය ඇතැම් අය දේශපාලන බංකොලොත්කම වසා ගන්න හදනවා - ජවිපෙ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved