• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ SmartChat Mega – Kandy

30 May 2026
in දේශීය, පුවත්
මධ්‍යම පළාතේ  සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල  ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ  SmartChat Mega – Kandy
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින් SLT-MOBITEL Enterprise විසින් සංවිධානය කළ ‘SmartChat Mega – Kandy’ ප්‍රදර්ශනය පසුගියදා මහනුවර Oak Ray Regency හෝටලයේදී සාර්ථකව පවත්වා තිබේ. ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් නවීන ව්‍යාපාරික විසඳුම් දේශීය ව්‍යාපාර වෙත සමීප කිරීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ විය.
මෙම අවස්ථාව සඳහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර 200කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගී වූ අතර, ඔවුන්ට SLT-MOBITEL ඉංජිනේරුවන් සහ විශේෂඥයින් සමඟ සෘජුවම සම්බන්ධ වී තම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා ගැළපෙන තාක්ෂණික විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබිණි. Cloud, IoT, Enterprise Mobility විසඳුම්, සුරක්ෂිත ව්‍යාපාරික පදනම් සහ සහයෝගීත්ව මෙවලම් ඇතුළු අංශ රැසක් ආවරණය වන පරිදි ප්‍රදර්ශන කුටි 8ක් මෙහි ස්ථාපිත කර තිබුණි.
මෙම වැඩසටහන තුළින් ව්‍යාපාරිකයන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් තම මෙහෙයුම් කාර්යක්ෂම කරගන්නා ආකාරය, පිරිවැය අවම කරගැනීම සහ වර්තමාන ඩිජිටල් ආර්ථිකය තුළ තරගකාරීව කටයුතු කරන ආකාරය පිළිබඳව මනා මඟපෙන්වීමක් ලබා දෙන ලදී. රට පුරා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කිරීමේ අරමුණින් SLT-MOBITEL Enterprise මෙවැනි වැඩසටහන් රටේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.
Post Views: 0
Previous Post

චීනය තම ඩිජිටල් යුවාන් භාවිතය පුළුල් කරයි දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් නව පියවර

Next Post

ලාඕසයේ අඩි 1000ක් ගැඹුරු ගුහාවක සිරවූවන් බේරාගැනීමේ මෙහෙයුම ඇරඹේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved