• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලාඕසයේ අඩි 1000ක් ගැඹුරු ගුහාවක සිරවූවන් බේරාගැනීමේ මෙහෙයුම ඇරඹේ

30 May 2026
in පුවත්, විදෙස්
ලාඕසයේ අඩි 1000ක්  ගැඹුරු ගුහාවක සිරවූවන්  බේරාගැනීමේ මෙහෙයුම ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් (Xaysomboun) පළාතේ පිහිටි භූගත ගුහාවක දින 10කට ආසන්න කාලයක් සිරවී සිටි පිරිසක් මුදාගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. රත්‍රං සෙවීම සඳහා පසුගිය මැයි 20 වන දින මෙම ගුහාවට ඇතුළු වූ ගම්වැසියන් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, පසුව ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් ගුහා දොරටුව වැසී යාම නිසා ඇතුළත සිරවී ඇත.
මෙම කණ්ඩායමෙන් එක් අයෙකු තනිවම ගුහාවෙන් පිටතට පැමිණ බලධාරීන්ට දැනුම් දීමෙන් පසුව මෙම මුදාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. අදාළ පිරිස මීටර් 300ක් (අඩි 984ක්) පමණ ගැඹුරේ සිරවී සිටින අතර, තවත් සිව්දෙනෙකු ජීවතුන් අතර සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත්, තවත් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බව තහවුරු වී ඇත.
මෙම මෙහෙයුම සඳහා 2018 වසරේ තායිලන්තයේ “තම් ලුඇන්ග්” (Tham Luang) ගුහාවේ සිරවූ පිරිස බේරාගත් ලෝක ප්‍රකට සහන සේවා ප්‍රවීණයන් කිහිප දෙනෙකු ද එක්ව සිටියි. සහන කණ්ඩායම් විසින් ගුහාව තුළ රැඳී ඇති ජලය දිවා රෑ නොබලා පිටතට පොම්ප කරමින් සිරවී සිටින පිරිස බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.
Post Views: 3
Previous Post

මධ්‍යම පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ SmartChat Mega – Kandy

Next Post

ශ්‍රී පාද වන්දනා සමය අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved