• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි මීටරයත් ස්මාර්ට් වෙයි !

21 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නිවෙස්වල  මෙන්ම විවිධ ආයතන සඳහා විදුලිය ලබා ගැනීමේ දී දැනට භාවිතා කරන විදුලි මීටර්වලින් නොයෙකුත් අක්‍රමිකතා සිදු කළ හැකි වෙනවා මෙන්ම එම මීටර් භාවිතයේ දී ද මනු කියවන්නන් හට ද විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති අතර එම තත්ත්වය මඟ හැරීමට  පහසුකම් රැසක් සහිත නව ස්මාර්ට් විදුලි මීටරයක් හඳුන්වා දීමට අර්ධ රාජ්‍ය ආයතනයක් වන ලංකා විදුලි සමාගමට LECO අනුබද්ධ  බණ්ඩාරගම පිහිටි ANTE- LECO Metering Private Limited  ආයතනය විසින් පියවර ගෙන තිබේ. 

 
එම ආයතනය විසින්  නිෂ්පාදනය කරන මෙම නව ස්මාර්ට් විදුලි මීටරය නිෂ්පාදනය සඳහා නවීනතම තාක්ෂණය අප රටට හඳුන්වා දෙමින් ඉදි කරන ලද ඉලෙක්ට්‍රොනික තරංග පෑස්සුම් නිෂ්පාදනාගාරය (Wave Soldering)  ඊයේ (20) විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර අතින් විවෘත විය.
 
මෙම ආයතනය විසින් දිනකට නව ස්මාර්ට් විදුලි මීටර් 2000ක් නිපදවන අතර  දැනටමත් අපේ රට තුළ එවැනි ස්මාර්ට් විදුලි මීටර් 64000ක් අලෙවි කරනු ලැබ තිබේ.
 
මෙහි දෙවැනි අදියර යටතේ ජාත්‍යන්තර වෙළෙඳ පොළට මෙම විදුලි මීටර් හඳුන්වා දීමට කටයුතු යොදා ඇති අතර එමගින් විදේශ විනිමය මෙරටින් විදේශ රටවලට ඇදී යාම වැලැක්වීමත්, අපේ රටට විදේශ විනිමය ගලා ඒමට කටයුතු කිරීමත් අරමුණ බැව් එම කර්මාන්තයේ ඉහළ කළමණාකාරිත්වය පැවසූහ. 
අප රටේ නිපදවන මෙම ස්මාර්ට් විදුලි මීටර් සඳහා මේ වනවිට නෙදර්ලන්තයේ කෙමා ආයතනය KEMA Institute විසින් සිදු කළ ක්‍රමාංකන පරීක්ෂණවල දී ඉහළ සම්මානයටද පාත්‍ර වී තිබේ. 
 
වසරකට මෙම ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 04ක් නිපදවීම මෙම කර්මාන්ත ශාලාවේ ඉළක්කයයි.
 
මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍ය මහින්දඅමරවීර මහතා එම කර්මාන්ත ශාලාව  නිරීක්ෂණය කළ අතර අනතුරුව පැවැති උත්සවයේ දී ඒ මහතා කියා සිටියේ මෙම කර්මාන්ත ශාලාව පිහිටුවීම වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරය දැරූ අවදියේ ගත් එඩිතර තීරණයක ප්‍රතිපලයක් බවයි. 2010 සිට 2014 දක්වා එතුමා විසින් ගනු ලැබූ එඩිතර තීරණ අතර විශේෂයෙන් විදුලිබලය සම්බන්ධව නොරොච්චෝලේ බලාගාරය මෙන්ම ඉහළ කොත්මලේ ජප විදුලි බලාගාරය  ඉදි නොවන්නට මේ වනවිට රට ම අඳුරේ පවතින්නට ඉඩ තිබුනු බව අමාත්‍යවරයා කියා සිටියේය.
 
මෙවැනි නව කර්මාන්ත ශාලා ආරම්භ වනවිට දැනට පවතින යල් පැන ගිය නීති හරස් වන්නේ නම් ඒවා සංශෝධනය කර ඉතාමත් සරළ ක්‍රමයකට රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමට දායක වන ආයතනවලට පහසුකම් සැපයීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Post Views: 4
Previous Post

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ !

Next Post

වතු පාසල් සංවර්ධනයට ඉන්දීය සහය

editor

editor

Next Post

වතු පාසල් සංවර්ධනයට ඉන්දීය සහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025

Recent News

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved