• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක්‍රමයක්

12 June 2018
in සංවර්ධන

ග්‍රාම ශක්ති වැඩසටහනට සමගාමීව ක්‍රියාවට නංවා තිඛෙන සශ්‍ය ශක්ති ව්‍යාපෘතිය පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බහුකාර්ය යෝජනා ක්‍රමය වන මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ගොවි පවුල් තුන්දහසක් තෝරා ගනිමින්, අක්කර තුන්දහසක සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක්‍රම හදුන්වාදීම සශ්‍ය ශක්ති ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ සිදු කෙරේ.

ලොකු ලුනු සහ මිරිස් වගාව සදහා නව තාක්ෂණය හා දැනුම ලබාදෙමින් ගොවින්ගේ හා රටේ ආර්ථීක සංවර්ධනයට දායක වීම ද මෙම ව්‍යාපෘතිය හරහා සිදු වනු ඇත.

ශ්‍රී ලංකාවේ විචල්‍ය වූ දේශගුණික රටාව නිසා ඇතිවන නියගයට මුහුණදීමත්, විදුලිබලය හා ඉන්ධන භාවිතය අවම කර ගැනීමත් මෙහි ප්‍රමුඛ අරමුණු වෙයි.

ග්‍රාම ශක්ති ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ මහජන බැංකුව එක්ව ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විෙජ්රත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් ලලිත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම ව්‍යාපෘතිය සදහා අනුග්‍රහය දක්වන පෞද්ගලික සමාගම් කිහිපයක ප්‍රධානීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 16
Previous Post

නැගෙනහිර සමුපකාර සමිති ප්‍රතිසංවිධානය කිරීමට පියවර

Next Post

තාක්ෂණික විශිෂ්ටත්වය සමඟින් OPPO තවදුරටත් ඉදිරියට

editor

editor

Next Post

තාක්ෂණික විශිෂ්ටත්වය සමඟින් OPPO තවදුරටත් ඉදිරියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved