• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුම්රියේ ගැටී ගුවන් හමුදා සෙබලෙකු මියයයි

15 June 2020
in දේශීය

හික්කඩුව, වෑවල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කල යතුරුපැදියක් ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වු දුම්රියේ ගැටී යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.

ඊයේ (14) පස්වරු 6 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 24 ක් වු හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය පුද්ගලයා රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කල ගුවන් සෙබෙලෙකු බව පොලිසිය පවසයි.

මෘත ශරීරය කරාපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 6
Previous Post

ත්‍රිරෝද රථහිමියන්ගේ ප්‍රශ්ණය සමස්ත ජනතාවම හෙලා දැකිය යුතුයි – සුසන්ත කියයි

Next Post

ජනපතිගේ නම අවභාවිතා නොකරන රවින්ද්‍රට මඩ ගහන්නේ ඇයි?

editor

editor

Next Post

ජනපතිගේ නම අවභාවිතා නොකරන රවින්ද්‍රට මඩ ගහන්නේ ඇයි?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved