• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබු ගිරවෙකු ළග තබාගත් අයෙකු දැලේ

24 June 2022
in දේශීය

ආරක්ෂිත පක්ෂින් ලෙස සැලකෙන ලබු ගිරවෙකු ලග තබා ගත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ රජ්ජම්මන වනජිවි කාර්යාලය පවසයි.

වනජිවි නිලධාරින්ට ලද තොරතුරු අනුව අංකන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලිම් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් මෙසේ සතුන් පිඩාවට පත් වන ආකාරයෙන් සිටි බවද නිලධාරින් පවසයි.

සැකකරු මාතලේ මහේස්තාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ රජ්ජම්මන වනජිවි අඩවි ආරක්ෂක පි.එම්.බි විජේකොන්, මහතා ඇතුලු නිලධාරින් මෙම වැටලිම සදහා සහභාගි වුහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 12
Previous Post

පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කරවීමට විධිමත් වැඩපිලිවෙලක් සකස් කරනවා- අමාත්‍ය රොෂාන්

Next Post

ජනතාවට තම තමන්ගේ බරත් පාලකයින්ගේ බරත් දෙකම කර තියාගෙන යන්න වෙලා – විපක්ෂනායක සජිත් කියයි

editor

editor

Next Post

ජනතාවට තම තමන්ගේ බරත් පාලකයින්ගේ බරත් දෙකම කර තියාගෙන යන්න වෙලා - විපක්ෂනායක සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved