27 April 2024
#දේශීය

කොහෙන් හරි මේක ඉවර විය යුතුයි – අකිල කියයි

එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුධකාරි තත්ත්වය හමුවේ තමා මහලේකම් ධුරයෙන් ඉවත් වීමට තිරණය කල බවත් එය මෙම අර්බුධය කොහෙන් හරි ඉවර විය යුතු යැයි පරමාර්ථයෙන් බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද (04) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ සමගි බල වේගය යටතේ නාම යෝජනා කැඳවීමට කටයුතු කරන බවයි.

එසේම මහලේකම් ධුරයෙන් ඉවත් වීමට තමා තීරණය කරනු ලැබුවේ පවතින අර්බුධවලට කවුරුන් හෝ බිලි විය යුතු නිසාවෙන් බවයි.

එසේම දුරකතනය සලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් විමට තමා අකමැති බවත් අලියා ලකුණ යටතේ තරඟ කිරීමට කටයුතු කල යුතු බව හෙතෙම කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *