• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු ආසියානු සිවිල් ලියාපදිංචි වෘත්තිකයන්ගේ කලාපීය රැස්වීම කොළඹදී ඇරඹේ

14 July 2026
in දේශීය, පුවත්
දකුණු ආසියානු  සිවිල් ලියාපදිංචි වෘත්තිකයන්ගේ  කලාපීය රැස්වීම කොළඹදී ඇරඹේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
“සිවිල් ලියාපදිංචිය යනු හුදු මහජන සේවාවක් පමණක් නොව, එය යහපත් පාලනයක පදනමයි.” – රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න
දකුණු ආසියානු සිවිල් ලියාපදිංචි වෘත්තිකයන්ගේ (CR8) කලාපීය රැස්වීම කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී ආරම්භ විය. දකුණු ආසියානු සිවිල් ලියාපදිංචි කිරීමේ සහ සංඛ්‍යාලේඛන (CRVS) පද්ධති ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු මෙම සමුළුව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය ඇමැති වසන්ත සරත් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඕනෑම රටක ප්‍රධානම මූලිකාංගයක් වන්නේ සිවිල් ලියාපදිංචිය බවයි. එමගින් සෑම පුද්ගලයකුටම රජය විසින් පිළිගන්නා නීත්‍යනුකූල අනන්‍යතාවක් හිමිවන අතර, අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්ෂණය සහ මූල්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය පොදු සේවාවන් ලබා ගැනීමට එය මහෝපකාරී වේ. මෙම දත්ත පද්ධතිය ශක්තිමත් කිරීම මගින් රජයට රටේ සංවර්ධනය, ආර්ථික සහ මහජන සෞඛ්‍ය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබෙන බැවින්, සිවිල් ලියාපදිංචිය යනු හුදු මහජන සේවයක් පමණක් නොව, එය යහපත් පාලනයක පදනමක් බව ඇමැතිවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව තුළ UNDP සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ එක්ව ක්‍රියාත්මක “එක් ලේඛනාගාරයක්” (One Registry) වැඩසටහන හරහා සිවිල් ලියාපදිංචි කිරීමේ පද්ධතිය නවීකරණය කරමින්, එය ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමඟ ඒකාබද්ධ කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
2018 වසරේ පිහිටුවන ලද CR8 ජාලය, දකුණු ආසියානු රටවල් අතර හුවමාරු කර ගැනීමේ සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ප්‍රධාන දොරටුවකි. මෙම සමුළුව සඳහා ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් එක්ව සිටිති. ජූලි 13 සිට 15 දක්වා පැවැත්වෙන මෙම සමුළුව ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ, එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිසම (ESCAP) විසින් UNICEF සහ Vital Strategies සමඟ එක්ව සංවිධානය කර ඇත.
Post Views: 4
Previous Post

න්‍යෂ්ටික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කැපවෙයි

Next Post

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

Editor TTV News

Editor TTV News

Next Post
අද දිවයිනේ  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද සුළං

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved