දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ වැලිපැන්න හුවමාරු අතර ප්‍රදේශයේදී අද (19) බස් රථයක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, ගින්න පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බව වාර්තා වේ.
Post Views: 7