• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් ලේකම්ට එරෙහි වරප්‍රසාද යෝජනාව ප්‍රතික්ෂේප වෙයි දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

8 May 2026
in දේශීය, පුවත්
මුදල් ලේකම්ට එරෙහි  වරප්‍රසාද යෝජනාව ප්‍රතික්ෂේප වෙයි දයාසිරිගෙන්  ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහ භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ වරප්‍රසාද යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ අද (07) පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වංචනික පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොකිරීම, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මඟහැරීම සහ කෝප් කමිටුවට කරුණු ඉදිරිපත් නොකිරීම හරහා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවට දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේය. සිය යෝජනාව කුණු බක්කියට දැමීම පිළිබඳව දැඩි විරෝධය පළ කළ මන්ත්‍රීවරයා, මේ සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) පැමිණිලි කරන බව ද අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

ජූලි 4ට පෙර තීරුබදු ඉවත් නොකළහොත් යුරෝපා සංගමයට අමතර බදු පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

ඉරානයේ පාලනය අදෘශ්‍යමාන නායකයෙකු අතේ මොජ්තාබා ඛමේනිගේ රහස්‍යභාවය ලෝකයේම අවධානයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු CEO  කපිල චන්ද්‍රසේනගේ  සිරුර නිවසකින් හමුවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර නිවසකින් හමුවෙයි

8 May 2026
මහජන ආරක්ෂක අමාත්‍යවරයා  ඇතුළු පිරිසකට අපහාස කළැයි  රාජාංගනයේ සද්ධාරතන හිමි  අත්අඩංගුවට

ජනාධිපති ට්‍රම්ප්  රෝස උද්‍යානයේ සිට  විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට  සූදානම් වෙයි

චීන ගිනිකෙළි කර්මාන්තය  ට්‍රම්ප්ගේ සංචාරය නිසා  යළිත් පිබිදෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන ගිනිකෙළි කර්මාන්තය  ට්‍රම්ප්ගේ සංචාරය නිසා  යළිත් පිබිදෙයි

චීන ගිනිකෙළි කර්මාන්තය ට්‍රම්ප්ගේ සංචාරය නිසා යළිත් පිබිදෙයි

8 May 2026
රජයේ සංවර්ධන වේගය හමුවේ  විපක්ෂය කළකිරීමට පත්ව ඇති බව  ඇමැති සුසිල් රණසිංහ කියයි

රජයේ සංවර්ධන වේගය හමුවේ විපක්ෂය කළකිරීමට පත්ව ඇති බව ඇමැති සුසිල් රණසිංහ කියයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved