• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන විශේෂ සාකච්ඡාවක්

9 March 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් වෛරසය හේතුවෙන් කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමෙන් පසු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීමේ වැඩපිළිවෙලේ දී විදෙස් සංචාරකයින් පැමිණීම වැඩිවීමත් සමග කොවිඩ් වෛරසයෙන් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුලිකත්වය දෙමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද දින (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

කොවිඩ් වෛරසය හේතුවෙන් වසා දැමුණු ගුවන් තොටුපල නැවැත විවෘත කිරීමත් සමග මේ දක්වා සංචාරකයින් 6000 ක් පමණ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා වන කරුණූ 08 ක් පිළිබද අවධානය යොමු කරමින් මෙහිදී සාකච්ඡා වූ අතර, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා විදේශීය සංචාරකයින්ගේ විශාල ඉල්ලුමක් තිබෙන බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ සහ හෝටලයට අනුයුක්ත වෛද්‍යවරයෙකුගේ සහභාගීත්වය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක කිරිම සදහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කර දෙන ලෙසට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී පෙන්වා දෙන ලද්දේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා සංචාරක කටයුතු අමාත්‍යාංශය ගනු ලබන පියවර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට හා නිර්ණායකයන්ට ප්‍රමුඛත්වය ලබා දී එයට අනුගත වෙමින් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් ගත යුතු බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා ජයරත්න යන මහත්ම මහත්මීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු නියෝජිතයින් පිරිසක් ද
සහභාගි වී සිටියහ.

Post Views: 10
Previous Post

මාර්තු 15වනදා බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 05 සහ 11 ශ්‍රේණි පමණයි – අධ්‍යාපන ඇමැති 

Next Post

අම්පාර හාඩි තාක්ෂණ විද්‍යාලය රාජ්‍ය ඇමැතිනි සීතිගේ නිරික්ෂණයට

editor

editor

Next Post

අම්පාර හාඩි තාක්ෂණ විද්‍යාලය රාජ්‍ය ඇමැතිනි සීතිගේ නිරික්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාම පාගමන මාතලේට

සාම පාගමන මාතලේට

23 April 2026
යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් අවාසනාවන්ත අනතුරක්

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් අවාසනාවන්ත අනතුරක්

23 April 2026
SJB – UNP එක්ව  මැයි රැලිය පවත්වනවාද ආනන්ද පාලිතගෙන්  පැහැදිලි කිරීමක්

SJB – UNP එක්ව මැයි රැලිය පවත්වනවාද ආනන්ද පාලිතගෙන් පැහැදිලි කිරීමක්

23 April 2026
ප්‍රේමලාල් ජයසේකරට  ඇප

ප්‍රේමලාල් ජයසේකරට ඇප

23 April 2026

Recent News

ජාතික  නිවාස ප්‍රතිපත්තිය  සංශෝධනයට  කැබිනට් අනුමැතිය

ජාතික නිවාස ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

23 April 2026
ඉරානය සහ අමෙරිකාව අතර  යළිත් සාමයේ මාවතක්  ට්‍රම්ප්ගෙන් පැය 72ක  තීරණාත්මක නිවේදනයක්

ඉරානය සහ අමෙරිකාව අතර යළිත් සාමයේ මාවතක් ට්‍රම්ප්ගෙන් පැය 72ක තීරණාත්මක නිවේදනයක්

22 April 2026
බද්දෙගම පොලිස් කොස්තාපල් ඝාතනය වසර 18ක නඩු විභාගයකින් පසු  විත්තිකරුවකුට  මරණ දඬුවම

බද්දෙගම පොලිස් කොස්තාපල් ඝාතනය වසර 18ක නඩු විභාගයකින් පසු විත්තිකරුවකුට මරණ දඬුවම

22 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට  අතුරු කමිටුවක්  රජයෙන්  පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට අතුරු කමිටුවක් රජයෙන් පැහැදිලි කිරීමක්

22 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාතික  නිවාස ප්‍රතිපත්තිය  සංශෝධනයට  කැබිනට් අනුමැතිය

ජාතික නිවාස ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

23 April 2026
ඉරානය සහ අමෙරිකාව අතර  යළිත් සාමයේ මාවතක්  ට්‍රම්ප්ගෙන් පැය 72ක  තීරණාත්මක නිවේදනයක්

ඉරානය සහ අමෙරිකාව අතර යළිත් සාමයේ මාවතක් ට්‍රම්ප්ගෙන් පැය 72ක තීරණාත්මක නිවේදනයක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved