• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බේරේ වැව පිරිසිදු කිරීමේ වගකීම රජයට පමණක් භාර දිය නොහැකියි

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

10 July 2026
in දේශීය, පුවත්
බේරේ වැව පිරිසිදු කිරීමේ වගකීම  රජයට පමණක්  භාර දිය නොහැකියි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ නගරයේ සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ වසර ගණනාවක් තිස්සේ දැඩි ලෙස අපවිත්‍ර වී ඇති බේරේ වැව පිරිසිදු කිරීම සහ ඉන් හමන දුර්ගන්ධය මැඩපැවැත්වීම සඳහා මේ වන විට විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
බේරේ වැව මුළුමනින්ම පිරිසිදු කර එය යහපත් ජල මූලාශ්‍රයක් බවට පත් කිරීමේ සමස්ත වගකීම රජයට හෝ කිසියම් රාජ්‍ය ආයතනයකට පමණක් පැවරිය නොහැකි බවත්, මේ සඳහා සමස්ත මහජනතාවගේ සෘජු සහයෝගය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහනක් මගින් පෙන්වා දෙන්නේ නාගරික වැසියන් සහ ව්‍යාපාරිකයින් සිය දෛනික අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කරමින්, ජල මූලාශ්‍රයන්ට හානි නොවන අයුරින් වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නම්, පිරිසිදු බේරේ වැවක් සහ හරිතවත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජාතික අරමුණ වෙත පහසුවෙන් ලඟා විය හැකි බවයි.
අපද්‍රව්‍ය, අපජලය සහ නාගරික කුණු වැවට එකතු වීම නිසා ඇල්ගී සහ සයනොබැක්ටීරියා පැතිරී වැවේ පවතින ස්වභාවික සුන්දරත්වය ගිලිහී ගොස් ඇති බවත්, මෙය අවට ජීවත් වන සහ කොළඹට පැමිණෙන ජනතාවට දැඩි අපහසුතාවක් බවත් ඔහු සිහිපත් කරයි.
මේ සම්බන්ධයෙන් විසඳුම් ලබා දීම සඳහා වරාය අධිකාරිය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව කටයුතු කරන අතර, ඒ යටතේ දැනටමත් වැවේ ස්ථාන 35ක ජලයේ තත්ත්වය පිළිබඳ පරීක්ෂණ සිදු කර ඇත.
Post Views: 4
Previous Post

පොතුවිල් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් වෑන් රථ රියදුරු ජීවිතක්ෂයට

Next Post

පේරාදෙණියේ සැඟවුණු කඳුළු කතාව – අංක 02

Editor TTV News

Editor TTV News

Next Post
පේරාදෙණියේ සැඟවුණු කඳුළු කතාව – අංක 02

පේරාදෙණියේ සැඟවුණු කඳුළු කතාව - අංක 02

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved