ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ 126 වැනි වරට සංවිධානය කෙරෙන ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය – 2026 සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙවර සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත මෙම ಐතිහාසික ඇසළ උත්සවය වෙනුවෙන් රජයේ සම්බන්ධීකරණයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.














