අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබේ.
2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී පළමුවර කියවීමට නියමිතය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා 2027 අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදින විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකිරීමට නියමිතව තිබේ.














