• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලර් මිලියන 291ක ආයෝජනයෙන් කෙරවලපිටියේ මෙගාවොට් 350ක සහස්ධනවි විදුලි ව්‍යාපෘතිය ඇරඹෙයි

9 September 2026
in දේශීය, පුවත්
ඩොලර් මිලියන 291ක ආයෝජනයෙන් කෙරවලපිටියේ මෙගාවොට් 350ක සහස්ධනවි විදුලි ව්‍යාපෘතිය ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ සහස්ධනවි සමාගම (Sahasdhanavi Limited) අතර කෙරවලපිටිය කාර්මික කලාපයේ මෙගාවොට් 350ක ධාරිතාවයෙන් යුත් ඒකාබද්ධ චක්‍රීය විදුලි බලාගාරයක් (Combined Cycle Power Plant) ඉදිකිරීමේ ගිවිසුම අත්සන් කර තිබේ.
2026 අගෝස්තු 13 වන දින අත්සන් කරන ලද මෙම ගිවිසුම සඳහා වන මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 291.19කි. ‘ඉදිකිරීම, හිමිකාරිත්වය දැරීම, මෙහෙයවීම සහ පැවැරීම’ (BOOT) පදනම යටතේ ක්‍රියාත්මක වන මෙම බලාගාරය මාස 42ක් ඇතුළත අදියර දෙකක් යටතේ නිමකිරීමට නියමිත අතර, එමඟින් සෘජු හා වක්‍ර රැකියා 1,147ක් උත්පාදනය වේ. ආරම්භයේදී ඩීසල් මඟින් ක්‍රියාත්මක වන මෙම බලාගාරය පසුව ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) වෙත පරිවර්තනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියත් සමඟ කෙරවලපිටිය විදුලි උත්පාදන පරිශ්‍රයේ සමස්ත ධාරිතාව මෙගාවොට් 1,000 දක්වා ඉහළ යනු ඇත.
Post Views: 3
Previous Post

නේපාලයේ ආපදා සහන සඳහා ඩොලර් මිලියනයක මානුෂීය ආධාර නිල වශයෙන් භාරදෙයි

Next Post

ඇමෙරිකාව සහ කැනඩාව අතර වෙළෙඳ යුද්ධය උග්‍ර වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය දින 30කින් වසා දමනු…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

9 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved