• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනිස් ශ්‍රමය ප්‍රතිස්ථාපනයට නොව මිනිසා ඔසවා තැබීමට AI තාක්ෂණය යොදාගනිමුද

ඇමැති අනිල් ජයන්ත

12 June 2026
in දේශීය, පුවත්
මිනිස් ශ්‍රමය ප්‍රතිස්ථාපනයට නොව  මිනිසා ඔසවා තැබීමට  AI තාක්ෂණය යොදාගනිමුද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මිනිස් ශ්‍රමය ඉවත් කිරීමට නොව, මිනිස් වර්ගයා තවත් ඉහළට ඔසවා තැබීමට කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව වෙනුවෙන් කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය. ජිනීවාහි පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 114 වැනි වාර්ෂික සැසිවාරය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
සාම්ප්‍රදායික දෘෂ්ටිකෝණයෙන් බැහැරව, AI තාක්ෂණය නිෂ්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාව සහ වටිනාකම වැඩි කරන උත්ප්‍රේරකයක් ලෙස භාවිත කළ යුතු බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව සිය කම්කරු ප්‍රතිපත්ති තුළින් ගුණාත්මක රැකියා අවස්ථා බිහි කිරීමටත්, සාධාරණ ප්‍රතිලාභ බෙදීයාම සහ සැමට වඩා හොඳ ජීවිතයක් සහතික කිරීමටත් කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු ජනගහනයෙන් 22.8%ක් දැනටමත් උත්පාදක කෘත්‍රිම බුද්ධියට (Generative AI) නිරාවරණය වී ඇති බවයි. මෙම තාක්ෂණික බලපෑම වැඩිපුරම එල්ල වී ඇත්තේ සාම්ප්‍රදායික කාර්යාලීය රැකියාවලට වන අතර කෘෂිකර්මාන්තය සහ අවිධිමත් අංශ කෙරෙහි බලපෑම අවම බවත් ඔහු පැවසීය. AI තාක්ෂණය නිවැරදිව භාවිත කිරීමෙන් නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කර, සාමාන්‍ය රැකියා ඉහළ ඵලදායීතාවක් සහිත ආකර්ෂණීය ක්ෂේත්‍ර බවට පත් කළ හැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ඩිජිටල් පරිවර්තනය ජාතික ප්‍රමුඛතාවක් බවට පත් කර ඇති බවත්, ඒ සඳහා වැලඳ ගැනීම, අනුකූල වීම සහ වේගවත් කිරීම යන උපායමාර්ගික කරුණු තුන මත පදනම් වූ මාර්ග සිතියමක් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් පවතින බවත් ඔහු පැවසීය. සමාජ සාධාරණත්වය, කම්කරු අයිතිවාසිකම් සහ රැකියාවේ ගෞරවය සුරකිමින්, තාක්ෂණය සහ AI මඟින් මෙහෙයවන තිරසර ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව වේගයෙන් ගමන් කරමින් සිටින බව ඇමැතිවරයා අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණාත්මක තනතුරු 9ක් සඳහා නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් පත් කෙරේ

Next Post

හම්බන්තොට වරායෙන් රුපියල් කෝටි 25ක වරිපනම් බදු හිඟයක් දේපළ තහනම් කිරීමට ගත් පියවරට වරාය පාර්ශ්වයෙන් අභියාචනාධිකරණයේ වාරණයක්

Editor TTV News

Editor TTV News

Next Post

හම්බන්තොට වරායෙන් රුපියල් කෝටි 25ක වරිපනම් බදු හිඟයක් දේපළ තහනම් කිරීමට ගත් පියවරට වරාය පාර්ශ්වයෙන් අභියාචනාධිකරණයේ වාරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

22 August 2026
මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved