• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැරණි තැපැල් කාර්යාල 200ක් නවීකරණයට රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන

17 May 2026
in දේශීය, පුවත්
පැරණි තැපැල් කාර්යාල  200ක් නවීකරණයට  රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා පිහිටි පැරණි තැපැල් කාර්යාල 200ක් නවීකරණය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. තැපැල්පතිවරයා මෙම අදහස් පළ කළේ වසර 150කට වඩා පැරණි ඉතිහාසයක් ඇති බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (16) පැවැති නිල උත්සවයට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පතිවරයා සඳහන් කළේ, දිවයිනේ පවතින ඉපැරණි තැපැල් කාර්යාල පාරිභෝගිකයන්ට වඩාත් ප්‍රියමනාප ස්ථාන බවට පත් කිරීම තමන්ගේ ප්‍රධාන පරමාර්ථය වන අතර, ඒ තුළින් සේවාලාභීන් වැඩි වැඩියෙන් තැපැල් සේවාවන් සමග සම්බන්ධ වනු ඇති බවයි. මෙලෙස නවීකරණය කරන ලද තැපැල් කාර්යාල සඳහා විශේෂිත ආදායම් සහ සේවා ඉලක්ක ලබා දී ඇති බවත්, සේවකයින් කැපවීමෙන් කටයුතු කිරීම තුළින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය වූ ප්‍රතිපාදන නැවත උපයා ගැනීමට හැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
තවද, තැපැල් කාර්යාල තුළ සිදු කරන සේවාවන් විනිවිද පෙනෙන වීදුරු කවුළු හරහා වඩාත් කාර්යක්ෂම සහ පාරිභෝගික හිතකාමී ලෙස ඉටු කරන ලෙස ඔහු සේවක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. මෙම අවස්ථාවට නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත රුලංගමුව මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
Post Views: 12
Previous Post

ජනතාව ආණ්ඩුවට බනින්නේ ආදරේට ඡන්දේ නොදුන් අයත් දැන් ආණ්ඩුව ගැන පැහැදීමෙන්

Next Post

මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට FA කුසලාන කිරුළ චෙල්සි කණ්ඩායම 1-0කින් පරදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved