ජලභීතිකා රෝගය පාලනය කිරීම සහ රට තුළින් එම රෝගය තුරන් කිරීමේ අරමුණින් රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 5කට අධික මුදලක් වැය කරනු ලබන බව ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරය පවසයි.
රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා එන්නත් ලබාදීම, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ පාලන ක්‍රියාමාර්ග වෙනුවෙන් මෙම අරමුදල් වෙන් කර ඇත.
Post Views: 9