• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර උසස් අධ්‍යාපන සහයෝගීතාව ශක්තිමත් කිරීමට නව ගිවිසුමක්

16 May 2026
in පුවත්, විදෙස්
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර  උසස් අධ්‍යාපන සහයෝගීතාව  ශක්තිමත් කිරීමට  නව ගිවිසුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම අරමුණු කරගනිමින් දෙරට අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙම සුවිශේෂී එකඟතාවයට එළඹුණේ අමාත්‍ය විජිත හේරත් මහතා මේ දිනවල බෙලරුස් රාජ්‍යයේ සිදු කරන නිල සංචාරය අතරතුරදීය.
බෙලරුස් අධ්‍යාපන අමාත්‍ය ඒ. අයි. ඉවානෙට්ස් (A.I. Ivanets) මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම ගිවිසුමට අත්සන් තැබුණු අතර, ඒ සඳහා බෙලරුස් රජයේ ප්‍රවාහන, කෘෂිකර්ම සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර නියෝජනය කරන අමාත්‍යවරුන් සහ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. මෙම ගිවිසුම හරහා දෙරටේ විශ්වවිද්‍යාල අතර ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්, ඒකාබද්ධ පර්යේෂණ සහ අධ්‍යාපනික පුහුණු අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂිතය. විශේෂයෙන්ම කෘෂිකර්ම, කර්මාන්ත සහ සන්නිවේදන වැනි ක්ෂේත්‍රවල තාක්ෂණික දැනුම බෙදාහදා ගැනීමට මෙම නව සබඳතාවය මගින් වැඩි අවකාශයක් හිමිවනු ඇත.
Post Views: 1
Previous Post

ඊසානදිග අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයයි අද දහවල් 1 න් පසු ප්‍රබල වැසි සහ අකුණු අනතුරු ගැන අවවාද

Next Post

වනවාසල දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල දුම්රිය මැදිරියක් පෙරළී යාමෙන් අනතුර තවත් දරුණු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිළිඳු පවුල් වෙනුවෙන්  වවුනියාවේ ඉදිවූ  නව නිවාස  හිමිකරුවන්ට පවරා දෙයි

දිළිඳු පවුල් වෙනුවෙන් වවුනියාවේ ඉදිවූ නව නිවාස හිමිකරුවන්ට පවරා දෙයි

16 May 2026
වාහන ආනයන රේගු බද්දට  50%ක අතිරේක බද්දක්  ජනපතිගෙන්  විශේෂ ගැසට් නිවේදනයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ  නොසන්සුන්තාව හමුවේ  ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල 3%කින් ඉහළට

කෝටි 27ක ගල් අඟුරු  මුහුදට වැටීමේ අවදානමක් දිනකට ලක්ෂ 50ක පාඩුවක්  ගැන ඩී.වී. චානක හෙළි කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන ආනයන රේගු බද්දට  50%ක අතිරේක බද්දක්  ජනපතිගෙන්  විශේෂ ගැසට් නිවේදනයක්

වාහන ආනයන රේගු බද්දට 50%ක අතිරේක බද්දක් ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

16 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ  නොසන්සුන්තාව හමුවේ  ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල 3%කින් ඉහළට

හෝමුස් සමුද්‍ර සන්ධියේ නොසන්සුන්තාව හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 3%කින් ඉහළට

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved