• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ඊසානදිග අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයයි අද දහවල් 1 න් පසු ප්‍රබල වැසි සහ අකුණු අනතුරු ගැන අවවාද

16 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
ඊසානදිග අඩු පීඩන කලාපය  තවදුරටත් සක්‍රීයයි අද දහවල් 1 න් පසු  ප්‍රබල වැසි සහ අකුණු අනතුරු  ගැන අවවාද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනට ඊසාන දෙසින් බංගලා බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථායීව පවතින බව අද (16) උදෑසන නිකුත් වූ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. මෙම පද්ධතියේ වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැඩි අවධානයෙන් පසුවන අතර, මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අඛණ්ඩව වැසි සහිත කාලගුණයක් පවතිනු ඇත.
විශේෂයෙන්ම අද පස්වරු 1.00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ඇති විය හැකියි. මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
Post Views: 0
Previous Post

කොස්ගමදී දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියයයි

Next Post

ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර උසස් අධ්‍යාපන සහයෝගීතාව ශක්තිමත් කිරීමට නව ගිවිසුමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිළිඳු පවුල් වෙනුවෙන්  වවුනියාවේ ඉදිවූ  නව නිවාස  හිමිකරුවන්ට පවරා දෙයි

දිළිඳු පවුල් වෙනුවෙන් වවුනියාවේ ඉදිවූ නව නිවාස හිමිකරුවන්ට පවරා දෙයි

16 May 2026
වාහන ආනයන රේගු බද්දට  50%ක අතිරේක බද්දක්  ජනපතිගෙන්  විශේෂ ගැසට් නිවේදනයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ  නොසන්සුන්තාව හමුවේ  ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල 3%කින් ඉහළට

කෝටි 27ක ගල් අඟුරු  මුහුදට වැටීමේ අවදානමක් දිනකට ලක්ෂ 50ක පාඩුවක්  ගැන ඩී.වී. චානක හෙළි කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන ආනයන රේගු බද්දට  50%ක අතිරේක බද්දක්  ජනපතිගෙන්  විශේෂ ගැසට් නිවේදනයක්

වාහන ආනයන රේගු බද්දට 50%ක අතිරේක බද්දක් ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

16 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ  නොසන්සුන්තාව හමුවේ  ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල 3%කින් ඉහළට

හෝමුස් සමුද්‍ර සන්ධියේ නොසන්සුන්තාව හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 3%කින් ඉහළට

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved