• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – කියුබා සෞඛ්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සාකච්ඡා

30 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – කියුබා  සෞඛ්‍ය සහයෝගීතාව  තවදුරටත් ශක්තිමත් කිරීමට  සාකච්ඡා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය. කියුබාව සතු දියුණු මහජන සෞඛ්‍ය පද්ධතිය සහ ජෛව තාක්ෂණික (Biotechnology) දැනුම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා පෙරදී ලබා දුන් සහය අගය කළ අමාත්‍යවරයා, මෙරට වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව තානාපතිනිය දැනුවත් කළේය.
තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා මහත්මිය අදහස් දක්වමින්, මදුරු පාලනය සහ ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා කියුබානු විශේෂඥ දැනුම ලබාදීම, ඖෂධ සහ එන්නත් නිෂ්පාදනය, මෙන්ම ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා කියුබාවේ වෛද්‍ය අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම වැනි ක්ෂේත්‍රවල නව ප්‍රවේශයන් පිළිබඳව දීර්ඝව කරුණු දැක්වීය. විශේෂයෙන්ම කොවිඩ්-19 සමයේ කියුබාව නිපදවූ ‘Abdala’ එන්නත වැනි වෛද්‍ය ජයග්‍රහණ පදනම් කරගනිමින්, ඉදිරියේදී එන්නත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මීට අමතරව, සෞඛ්‍ය සේවා, ක්‍රීඩා, කෘෂිකර්මාන්ත සහ දේශගුණික විපර්යාස වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය එකඟ විය. මෙම හමුවේදී තානාපතිනිය විසින්, ආපදා සහ හදිසි අවස්ථාවන්හිදී රෝගීන් වෙත ප්‍රතිකාර සහ රෝග විනිශ්චය සඳහා වෛද්‍ය උපකරණ අඩංගු විශේෂිත ගමන් මල්ලක් අමාත්‍යවරයා වෙත හඳුන්වා දෙනු ලැබීය.
Post Views: 4
Previous Post

පුංචි පහේ ගෝලයා විභව් සූර්යවංශි ගැන සංගාගෙන් සහතිකයක්

Next Post

කොළඹ සහ අවට ප්‍රදේශවල විසන්ධි වූ විදුලි සැපයුම යථා තත්ත්වයට

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ සහ අවට ප්‍රදේශවල  විසන්ධි වූ විදුලි සැපයුම  යථා තත්ත්වයට

කොළඹ සහ අවට ප්‍රදේශවල විසන්ධි වූ විදුලි සැපයුම යථා තත්ත්වයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved