• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා-තායිලන්ත අධ්‍යාපනික හා තාක්ෂණික සහයෝගිතාව ශක්තිමත් වෙයි

7 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා-තායිලන්ත  අධ්‍යාපනික හා තාක්ෂණික  සහයෝගිතාව ශක්තිමත් වෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අධ්‍යාපනික හා තාක්ෂණික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් තායිලන්තයේදී පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ තායිලන්ත නිල සංචාරයේ කොටසක් ලෙස මෙම හමුව සිදුවූ බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙහිදී අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස තායිලන්තයේ සුප්‍රකට ‘චිත්‍රලදා තාක්ෂණ ආයතනය’ (Chitralada Technology Institute) වෙත ගොස් එහි සභාපතිනි සහ විද්වත් මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වන ලදී. මෙම සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් තායිලන්තයේ ‘ප්‍රමාණවත් ආර්ථික දර්ශනය’ (Sufficiency Economy Philosophy) අධ්‍යාපන පද්ධතියට ගළපා ගන්නා ආකාරය කෙරෙහි අවධානය යොමු විය. මීට අමතරව නව්‍ය කෘෂිකර්මාන්තය, කාර්මික තාක්ෂණය, ව්‍යාපාර පරිපාලනය සහ ඩිජිටල් තාක්ෂණය වැනි ක්ෂේත්‍ර පිළිබඳව ද දෙරටේ අවධානය යොමු වී තිබේ.
අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ, ග්‍රාමීය සංවර්ධනය සහ කුසලතා මත පදනම් වූ අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රමුඛතාවක් බවයි. තායිලන්තයේ පවතින සාර්ථක තාක්ෂණික අධ්‍යාපන ආකෘති ශ්‍රී ලංකාවට උචිත පරිදි සකස් කර ගැනීමට ඇති උනන්දුව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, දෙරට අතර ආයතනික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම තිරසර සංවර්ධනයට ඉවහල් වන බව ඇය පෙන්වා දුන්නාය.
Post Views: 15
Previous Post

දරු පරපුරේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම ඒකාබද්ධ වෙයි

Next Post

මාලිමා රජය රාජ්‍ය සේවයට උපරිම වටිනාකම දුන්නා

Editor TTV News

Editor TTV News

Next Post
මාලිමා රජය  රාජ්‍ය සේවයට  උපරිම වටිනාකම දුන්නා

මාලිමා රජය රාජ්‍ය සේවයට උපරිම වටිනාකම දුන්නා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved