• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තැබේ

8 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  නව අවබෝධතා ගිවිසුම් පහකට  අත්සන් තැබේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති නිල සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම වෙනුවෙන් ප්‍රධාන අවබෝධතා ගිවිසුම් පහකට අද පෙරවරුවේ අත්සන් තැබුණි. මෙහිදී දෙරටේ පොලිස් අභ්‍යාස ආයතන අතර පුහුණු කටයුතු සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව වෙනුවෙන් පළමු ගිවිසුම අත්සන් තැබුණු අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා දෙරටේ අදාළ අමාත්‍යාංශ අතර තවත් එකඟතාවකට එළැඹිණි. මීට අමතරව ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය මෙන්ම සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කළ අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ද දෙරටේ නියෝජිතයෝ අත්සන් තැබූහ. මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවට සමගාමීව වියට්නාම රජය විසින් ශ්‍රී ලංකාවට විශේෂ පොහොර සහනාධාරයක් ද පරිත්‍යාග කිරීම විශේෂත්වයක් වන අතර මෙම නව ගිවිසුම් හරහා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Post Views: 3
Previous Post

සයිබර් අපරාධකරුවන් කොටුකර ගැනීමට කටුනායක ගුවන්තොටුපළේ විශේෂ මෙහෙයුමක්

Next Post

දිවයින පුරා ජලභීතිකා එන්නත් හිඟයක් මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රංග නිශාන්තගේ  මරණය ගැන සැකයක් නෑ බිරිඳගෙන් කුලියාපිටිය පොලිසියට  පැමිණිල්ලක්

රංග නිශාන්තගේ මරණය ගැන සැකයක් නෑ බිරිඳගෙන් කුලියාපිටිය පොලිසියට පැමිණිල්ලක්

8 May 2026
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  ද්විපාර්ශ්වික වෙළඳාම 2030 වන විට  ඩොලර් බිලියනය දක්වා  ඉහළ නැංවීමට එකඟතාව

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  නාමයෙන් ක්‍රියාත්මක වන  මූල්‍ය වංචාව පිළිබඳ  පොලිසියෙන් වැදගත් නිවැරදි කිරීමක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  ආර්ථික හා වෙළඳ සබඳතා  පුළුල් කිරීමට  ජනපතිවරුන්ගේ එකඟතාව

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  ද්විපාර්ශ්වික වෙළඳාම 2030 වන විට  ඩොලර් බිලියනය දක්වා  ඉහළ නැංවීමට එකඟතාව

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2030 වන විට ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාව

8 May 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  නාමයෙන් ක්‍රියාත්මක වන  මූල්‍ය වංචාව පිළිබඳ  පොලිසියෙන් වැදගත් නිවැරදි කිරීමක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නාමයෙන් ක්‍රියාත්මක වන මූල්‍ය වංචාව පිළිබඳ පොලිසියෙන් වැදගත් නිවැරදි කිරීමක්

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved