• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා නව ගිවිසුමක්

9 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ  සහයෝගීතාව සඳහා නව ගිවිසුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම් ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා සහ ශ්‍රී ලංකා රජය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුම් 05කට අත්සන් තබා තිබේ. රාජ්‍ය උත්සවයෙන් අනතුරුව සිදු වූ මෙම ගිවිසුම්ගත වීම් අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශය අතර සන්නිවේදන තාක්ෂණය සහ තොරතුරු හුවමාරුව නව මානයකට ගෙන යාමට අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අත්සන් තැබූ අතර වියට්නාමය වෙනුවෙන් එරට නියෝජ්‍ය අමාත්‍ය හෝ අන් ෆොන්ග් මහතා අත්සන් තබන ලදී.
වියට්නාමය මේ වන විට කෘතිම බුද්ධිය (AI) සහ ඩිජිටල් ප්‍රචාරණ යාන්ත්‍රණයන් අතින් වේගවත් දියුණුවක් ලබමින් සිටින රටක් බැවින්, මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන්ට සහ දැනුම හුවමාරු කර ගැනීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇත. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කිරීමට මෙම රාජ්‍ය සංචාරය හේතු වී තිබේ.
Post Views: 0
Previous Post

ඉරාන ක්‍රියාකාරකම්වලට එරෙහිව යුරෝපීය සහාය ගැන අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රශ්න කරයි

Next Post

විදුලි ගාස්තු සංශෝධනය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
විදුලි ගාස්තු සංශෝධනය  අද නිල වශයෙන්  ප්‍රකාශයට පත් කෙරේ

විදුලි ගාස්තු සංශෝධනය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විජයග්‍රහණයේ 17 වැනි සැමරුම වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණෙන් වීර වන්දනාමාන

විජයග්‍රහණයේ 17 වැනි සැමරුම වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණෙන් වීර වන්දනාමාන

13 May 2026

ඩුබායි අසිතට අයත් රන් පවුම් 105ක් ඇතුළු වත්කම් රැසක් අධිකරණ නියෝගයෙන් තහනමට

13 May 2026
අමාත්‍ය විජිත හේරත්  බෙලරුස් රාජ්‍යයේ  විජයග්‍රාහී චතුරස්‍රයේදී  විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍යයේ විජයග්‍රාහී චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

13 May 2026
අධි අවදානම් නිවාසවලින්  ඉවත් වීමේ තීරණයට

අධි අවදානම් නිවාසවලින් ඉවත් වීමේ තීරණයට

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමාත්‍ය විජිත හේරත්  බෙලරුස් රාජ්‍යයේ  විජයග්‍රාහී චතුරස්‍රයේදී  විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍යයේ විජයග්‍රාහී චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

13 May 2026
අධි අවදානම් නිවාසවලින්  ඉවත් වීමේ තීරණයට

අධි අවදානම් නිවාසවලින් ඉවත් වීමේ තීරණයට

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved