• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුලතිව් හමුදා භාවිතයේ පැවති අක්කර 6.97ක ඉඩම් ජනතා භාවිතයට නිදහස් කරයි

22 October 2026
in දේශීය, පුවත්
මුලතිව් හමුදා භාවිතයේ පැවති අක්කර 6.97ක ඉඩම් ජනතා භාවිතයට නිදහස් කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මුලතිව් දිස්ත්‍රික්කයේ කෙප්පාපිලව් ප්‍රදේශයේ ආරක්ෂක හමුදා භාවිතයේ පැවති අක්කර 6.97ක පමණ ඉඩම් ප්‍රමාණයක් ජනතා භාවිතය සඳහා නිදහස් කර තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ, එම ඉඩම් පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වන සේනාංකයේ නිලධාරීන් විසින් මරිටයිම්පත්තු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත නිල වශයෙන් භාර දුන් බවයි.
මුලතිව් දිස්ත්‍රික් ලේකම් හා රජයේ නියෝජිත ඒ. උමාමහේෂ්වරන් මහතාගේ සහභාගීත්වයෙන් මෙම ඉඩම් භාරදීම සිදුකර තිබේ.
ජාතික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වන ඉඩම් හැර, ආරක්ෂක හමුදා භාවිතයේ පවතින ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම පියවර ගෙන ඇති බව යුද හමුදාව සඳහන් කළේය. එම ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ අදාළ ඉඩම් ඒවායේ නීත්‍යනුකූල හිමිකරුවන් වෙත නැවත ලබාදීම සහ ජනතා භාවිතයට අවස්ථාව සැලසීමයි.
මෙම ඉඩම් නිදහස් කිරීම සඳහා සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, 59 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා, ආරක්ෂක අංශ සහ අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා සිය ප්‍රශංසාව පළ කර තිබේ.
Post Views: 2
Previous Post

මාතලේ අසරණ වැඩිහිටියන්ට රු. මිලියන 77ක වියදමින් නව දෙමහල් නිවහනක්

Next Post

අයිස් සහ හෙරොයින් සමඟ 46 හැවිරිදි කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post

අයිස් සහ හෙරොයින් සමඟ 46 හැවිරිදි කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

22 October 2026
තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

22 October 2026
අපේ කටවල් වහන්න එන්න එපා! එයාලට ඕන විදියට  මම ප්‍රශ්න අහන්නේ නෑ…

අපේ කටවල් වහන්න එන්න එපා! එයාලට ඕන විදියට මම ප්‍රශ්න අහන්නේ නෑ…

22 October 2026
එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ඉතිහාසගත ජයක්

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ඉතිහාසගත ජයක්

22 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

22 October 2026
තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

22 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved