• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සයිබර් අපරාධකරුවන්ගේ තෝතැන්නක් වීමේ අවදානමක් සැකකටයුතු පිරිස් ගැන විමසිලිමත් වන්නැයි දැනුම් දෙයි

8 May 2026
in දේශීය, පුවත්
සයිබර් අපරාධකරුවන්ගේ  තෝතැන්නක් වීමේ අවදානමක් සැකකටයුතු පිරිස් ගැන  විමසිලිමත් වන්නැයි දැනුම් දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව මියන්මාරය වැනි රටවලට සමාන වෙමින් සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ බරපතල තර්ජනයක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අනතුරු අඟවයි. මෙරට තදාසන්න ප්‍රදේශවල විශාල පිරිසකට පහසුවෙන් නවාතැන් පහසුකම් සොයාගත හැකිවීම මෙවැනි ජාත්‍යන්තර අපරාධකරුවන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව විමර්ශන මඟින් හෙළිව තිබේ. ජාත්‍යන්තර මට්ටමේ සයිබර් ජාල ක්‍රියාත්මක කරන මෙම පිරිස් සංචාරක වීසා හෝ වෙනත් කෙටි කාලීන අවසර පත්‍ර යටතේ මෙරටට පැමිණ සුඛෝපභෝගී නිවාස සහ සංචාරක නවාතැන් කේන්ද්‍ර කර ගනිමින් සිය ජාවාරම් මෙහෙයවන බවට හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වය ඉදිරියේදී රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම මූල්‍ය පද්ධතියට ද විශාල තර්ජනයක් විය හැකි බැවින්, තම ප්‍රදේශවල නිවාස කුලියට දීමේදී හෝ නාඳුනන පිරිස් විශාල වශයෙන් නවාතැන් ගැනීම් සිදුකරන අවස්ථාවලදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි. යම් හෙයකින් සැකකටයුතු ලෙස ලැප්ටොප් පරිගණක සහ තාක්ෂණික උපකරණ විශාල ප්‍රමාණයක් භාවිතා කරමින් රහසිගතව නවාතැන්ගෙන සිටින පිරිස් පිළිබඳ තොරතුරු වෙතොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසට ද අවධාරණය කෙරේ. මෙවැනි අපරාධ ජාල මර්දනය කිරීමට නම් මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බව පෙන්වා දෙන ආරක්ෂක අංශ, මෙම අනතුරු ඇඟවීම නොසලකා හැරීමෙන් ඉදිරියේදී සමස්ත රටම අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි බවට වැඩිදුරටත් අනතුරු අඟවයි.
Post Views: 2
Previous Post

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට හෝමූස් සමුද්‍ර සන්ධියේ ගැටුම් තත්ත්වය බලපායි

Next Post

ට්‍රම්ප්ගෙන් යුරෝපයට අවසාන නිවේදනයක් සහ ජූලි 04 වනදායින් පසු දැවැන්ත බදු සංශෝධනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ගෙන් යුරෝපයට  අවසාන නිවේදනයක් සහ  ජූලි 04 වනදායින් පසු  දැවැන්ත බදු සංශෝධනයක්

ට්‍රම්ප්ගෙන් යුරෝපයට අවසාන නිවේදනයක් සහ ජූලි 04 වනදායින් පසු දැවැන්ත බදු සංශෝධනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට  මෙට්‍රික් ටොන් 100ක  පොහොර පරිත්‍යාගයක්

වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක පොහොර පරිත්‍යාගයක්

8 May 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  සාගර පර්යේෂණ නිමා කරමින්  Dr. Fridtjof Nansen  නෞකාව පිටත්ව යයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සාගර පර්යේෂණ නිමා කරමින් Dr. Fridtjof Nansen නෞකාව පිටත්ව යයි

8 May 2026
දිවයින පුරා  ජලභීතිකා එන්නත් හිඟයක් මරණ සංඛ්‍යාව  ඉහළ යාමේ අවදානමක්!

දිවයින පුරා ජලභීතිකා එන්නත් හිඟයක් මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක්!

8 May 2026
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  නව අවබෝධතා ගිවිසුම් පහකට  අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තැබේ

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට  මෙට්‍රික් ටොන් 100ක  පොහොර පරිත්‍යාගයක්

වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක පොහොර පරිත්‍යාගයක්

8 May 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  සාගර පර්යේෂණ නිමා කරමින්  Dr. Fridtjof Nansen  නෞකාව පිටත්ව යයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සාගර පර්යේෂණ නිමා කරමින් Dr. Fridtjof Nansen නෞකාව පිටත්ව යයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved