• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට, ඉහළ ඇගයීමක්!

31 August 2026
in දේශීය, පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගනිමින් පැවැත්වූ “ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ව්‍යාපාරික සමුළුව” (Sri Lanka–Australia Business Summit) පිළිබඳව ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ විශේෂ කතාබහක් ඇතිව තිබේ. ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී Cassandra Fernando මහත්මිය විසින් පාර්ලිමේන්තුව අමතමින් මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇති අතර, එහිදී ඇය ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ලබාදෙන විශිෂ්ට දායකත්වය සහ දෙරට අතර ගොඩනැගෙමින් පවතින ශක්තිමත් සබඳතා බෙහෙවින් අගය කළාය.
මෙම ව්‍යාපාරික සමුළුව හරහා ද්විපාර්ශ්වික වෙළඳාම ඉහළ නැංවීම, නව ආයෝජන සඳහා වැඩි අවස්ථා නිර්මාණය වීම සහ දෙරටේම ව්‍යාපාරිකයන්ට නව ව්‍යාපාරික අවස්ථා විවෘත වීම වැනි සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කෙරේ. ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගේ කැපවීම සහ දායකත්වය මෙලෙස ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ ඇගයීමට ලක්වීම සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම මහත් ආඩම්බරයක් වන බව සඳහන් වේ.
Post Views: 4
Previous Post

මහනුවර නගර සංවර්ධන සැලසුම අවසන් වන තෙක් පේරාදෙණිය දුම්රිය පාලම යළි ඉදිකිරීමට ඉඩක් නෑ…

Next Post

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මාලිමා නායක මණ්ඩලයේ ලාල් විජේනායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…

Editor TTV News

Editor TTV News

Next Post
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මාලිමා නායක මණ්ඩලයේ ලාල් විජේනායකගෙන්  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මාලිමා නායක මණ්ඩලයේ ලාල් විජේනායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved