• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ලෝකයේ කොහෙවත් නැති තුනක් එළියට බැඩ්මින්ටන් සංගමයෙන් අමුතු සූදුවක්

කනිෂ්ඨයන්ගේ තැගි මුදල් ප්‍රවීණයන්ට සූරාකෑමට එරෙහිව දැඩි විරෝධයක්

3 August 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ලෝකයේ කොහෙවත් නැති තුනක් එළියට බැඩ්මින්ටන් සංගමයෙන් අමුතු සූදුවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයේ කිසිදු පිළිගත් බැඩ්මින්ටන් තරඟාවලියක හෝ ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලන පටිපාටියක නැති ත්‍රිත්ව අංශය නමැති නීති විරෝධී ඉසව්වක් මූලික කරගනිමින්,
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය විසින් කනිෂ්ඨ සහ විවෘත අංශවල ක්‍රීඩකයන්ගේ ත්‍යාග මුදල් අයථා ලෙස වෙනතකට යොමු කිරීමේ දැවැන්ත අක්‍රමිකතාවක් අනාවරණය වී තිබේ. ලෝක මට්ටමේ කිසිදු නිල තරඟාවලියක පවත්වා නොමැති මෙවැනි අමුතු ඉසව් නිර්මාණය කරමින් ප්‍රවීණයන්ගේ අංශය වෙනුවෙන් විශාල ත්‍යාග මුදලක් වෙන් කිරීමට කටයුතු කිරීම පිටුපස නිලධාරීන්ගේ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් පවතින බවට ක්‍රීඩකයෝ සෘජුවම චෝදනා කරති.
එක්සත් ජාත්‍යන්තර පටිපාටීන්ට පටහැනිව යමින් සංවිධානය කර ඇති මෙම තරඟාවලියේදී, සමස්ත තරඟකරුවන්ගෙන් 20%ක් වැනි සුළු සහභාගීත්වයක් දක්වන ප්‍රවීණයන්ගේ අංශයට මුළු ත්‍යාග මුදලින් 40%ක දැවැන්ත ප්‍රතිශතයක් වෙන් කර ඇත. එමෙන්ම, නිල නොවන Triple Events වැනි අංශ සඳහා ද අසාධාරණ ලෙස මුදල් වෙන් කරමින්, කැපවීමෙන් ක්‍රීඩා කරන කනිෂ්ඨ සහ විවෘත අංශවල නැඟී එන ක්‍රීඩකයන්ට හිමිවිය යුතු 60%ක ත්‍යාග මුදල සූරාකෑමට කටයුතු යොදා තිබීම හෙළාදකින බව ක්‍රීඩකයෝ පවසති.
ක්‍රීඩාවේ අනාගතය වන යොවුන් ක්‍රීඩකයන්ගේ හිමිකම් අහිමි කරමින්, ලෝකයේ කොහෙවත් නැති ඉසව් අටවාගෙන ජාතික සංගමයේ ඇතැම් නිලධාරීන් සහ ප්‍රවීණ ක්‍රීඩකයන් එකතු වී සිදු කරන මෙම මූල්‍ය සූරාකෑම වහාම නතර කරන ලෙස ක්‍රීඩකයෝ බලකර සිටිති. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය විසින් මෙම අසාධාරණ තීරණ වහාම හකුලා නොගතහොත්, මෙම විකාරරූපී තරඟ සංවිධානයට සහ මූල්‍ය වංචාවලට එරෙහිව දැඩි නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩකයන් සූදානම් වේ.
Post Views: 10
Previous Post

නුවරඑළිය සහ හැටන් කලාපවල සියලුම පාසල්වලට අද නිවාඩු

Next Post

සපුගස්කන්ද යොෂිඩා ළදරු පාසලේ 47 වන ක්‍රීඩා සැණකෙළිය පැවැත්වේ

Editor TTV News

Editor TTV News

Next Post
සපුගස්කන්ද යොෂිඩා ළදරු පාසලේ  47 වන ක්‍රීඩා සැණකෙළිය  පැවැත්වේ

සපුගස්කන්ද යොෂිඩා ළදරු පාසලේ 47 වන ක්‍රීඩා සැණකෙළිය පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved