• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා වූ පාඨමාලාව සාර්ථකව අවසන්

2 July 2026
in දේශීය, පුවත්
බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා වූ  පාඨමාලාව  සාර්ථකව අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරන ලද බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා වූ විශේෂ පාඨමාලාවක් වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සාර්ථකව අවසන් විය. පුහුණුකරුවන් 47 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම පාඨමාලාව ජපාන ජාතික ප්‍රවීණ පුහුණුකරු කිම් යංග් මාන් මහතා විසින් මෙහෙයවනු ලැබීය.
මෙම පාඨමාලාව හරහා උසස් පුහුණු ක්‍රමවේද, උපායමාර්ගික සංවර්ධනය, ක්‍රීඩක සූදානම සහ නවීන ශිල්පීය ක්‍රම පිළිබඳව පුහුණුකරුවන් වෙත ජාත්‍යන්තර මට්ටමේ දැනුමක් ලබා දීම අරමුණු කෙරිණි.
පසුගියදා කොළඹ ඔලිම්පික් නිවහනේදී පැවැති සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ බොට්ස්වානා ගෞරව නියෝජ්‍ය කොන්සල් ජනරාල් සහ APACS ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජයසිරි සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසත්, APACS ආසියා කලාපීය ප්‍රවර්ධන ප්‍රධානී පැට්‍රීෂියා ඇලෙක්සැන්ඩර් මහත්මිය ගෞරවනීය ආරාධිතයා ලෙසත් එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පුහුණු ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ අනාගත ක්‍රීඩක පරපුර දක්ෂතා සපිරි පිරිසක් ලෙස හැඩගැස්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
Post Views: 4
Previous Post

දිට්වා සුළි කුණාටුව නිසා රජයේ ප්‍රාථමික වියදම් සීමාව 0.7%කින් ඉක්මවා යයි

Next Post

අධිකරණ පද්ධතියේ සහ බන්ධනාගාරවල සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ ගැන ලංකාව සහ ඇමෙරිකාව අතර සාකච්ඡා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved