• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ අයිතිය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන

30 April 2026
in දේශීය, පුවත්
ආබාධ සහිත පුද්ගලයන්ගේ  ප්‍රවේශ අයිතිය වෙනුවෙන්  රුපියල් මිලියන 1000ක  ප්‍රතිපාදන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රෝහල්, පොදු ප්‍රවාහන මධ්‍යස්ථාන සහ රජයේ ආයතන ඇතුළු පොදු ස්ථාන කරා ආබාධ සහිත පුද්ගලයන්ට බාධාවකින් තොරව ප්‍රවේශ වීමේ පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ පවතින ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් මේ සඳහා අවශ්‍ය සංවර්ධන යෝජනා කැඳවීම දැනටමත් ආරම්භ කර ඇත.
ජාතික ජන බලවේගය රජයේ “එක්ව අත් නොහැර” ජාතික ප්‍රතිපත්තියට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත්, ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ අයිතිය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බවත් විෂයභාර අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේය. ඊයේ (29) පැවැති ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ මාසික රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සංවර්ධන කටයුතු කඩිනමින් නිම කර ආබාධ සහිත ප්‍රජාවට පොදු සේවාවන් සමග සමීපව කටයුතු කිරීමට ඇති බාධාවන් ඉවත් කරන බවයි.
Post Views: 1
Previous Post

2010න් පසු උපන් දරුවන් දුම්වැටිවලින් තොර පරපුරක් කිරීමට යෝජනාවක්

Next Post

පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන  දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ  මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් අමාත්‍යාංශ ලේකම්  හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට පැමිණෙයි

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට පැමිණෙයි

30 April 2026
FIFA සම්මේලනයට පැමිණි  ඉරාන පාපන්දු නිලධාරීන්  කැනඩාවෙන් හරවා යවයි

FIFA සම්මේලනයට පැමිණි ඉරාන පාපන්දු නිලධාරීන් කැනඩාවෙන් හරවා යවයි

30 April 2026
ක්‍රිකට් ගොඩගන්න හැටි ඉරාන් කියයි

ක්‍රිකට් ගොඩගන්න හැටි ඉරාන් කියයි

30 April 2026
දුම්කොළ භාවිතයෙන් තොර අනාගත පරපුරක් උදෙසා  නව වැඩපිළිවෙලක්

දුම්කොළ භාවිතයෙන් තොර අනාගත පරපුරක් උදෙසා නව වැඩපිළිවෙලක්

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

FIFA සම්මේලනයට පැමිණි  ඉරාන පාපන්දු නිලධාරීන්  කැනඩාවෙන් හරවා යවයි

FIFA සම්මේලනයට පැමිණි ඉරාන පාපන්දු නිලධාරීන් කැනඩාවෙන් හරවා යවයි

30 April 2026
ක්‍රිකට් ගොඩගන්න හැටි ඉරාන් කියයි

ක්‍රිකට් ගොඩගන්න හැටි ඉරාන් කියයි

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved