බස් ගාස්තු 12%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. මෙම නව ගාස්තු සංශෝධනය සමඟ මෙතෙක් රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා ඉහළ යනු ඇත.
මෙම ගාස්තු වැඩිවීම එළඹෙන ජූලි මස 5 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට බලාත්මක වීමට නියමිතය.
Post Views: 2