• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිම්බෝම්බ ඉවත් කිරීමට ජාත්‍යන්තර හා දේශීය සංවිධාන 4ක් සමඟ ගිවිසුම්වලට කැබිනට් අනුමැතිය!

1 September 2026
in දේශීය, පුවත්
බිම්බෝම්බ ඉවත් කිරීමට  ජාත්‍යන්තර හා දේශීය සංවිධාන  4ක් සමඟ ගිවිසුම්වලට  කැබිනට් අනුමැතිය!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන 04ක් සමඟ අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. උතුරු හා නැගෙනහිර පළාත් වල ගැටුම්කාරී වාතාවරණය පැවති අවධියේදී, එම ප්‍රදේශයන්හි වළ දමා ඇති බිම්බෝම්බ ඉවත් කර එම ප්‍රදේශවල ජීවත් වූ පවුල්වල ජන ජීවිතය යථා පරිදි ස්ථාපනය කිරීම සඳහා මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත. 2002 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ආරම්භ කර ඇති මෙම වැඩසටහන යටතේ 2026 ජනවාරි 01 දින වන විට වන විට වචුරටත් වර්ග කිලෝමීටර් 21.3 ක ප්‍රමාණයක් බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව පවතී.
ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය සමඟ එක්ව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වන Mines Advisory Group සහ The Halo Trust ද, දේශීය රාජ්‍ය නොවන සංවිධාන වන Delvon Assistance for Social Harmony සහ Skavita Humanitarian Assistance and Relief Project යන ආයතන මෙම කටයුතු සඳහා දායක වේ. ඒ අනුව, 2026 ජනවාරි 01 දින සිට 2026 දෙසැම්බර් 31 දින දක්වා කාලයට අදාළව එම ආයතන සමඟ අදාළ කාර්යය සඳහා අවබෝධතා ගිවිසුම් 04ක් අත්සන් තැබීම පිණිස නවාජීව, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙන කොළඹ – චෙන්නායි පාපැදි සවාරිය සාර්ථකව නිමවෙයි

Next Post

ජපානය ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව එක්ව පවත්වන යුධ සංග්‍රාම අභ්‍යාසයට රුසියාවෙන් දැඩි විරෝධයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved