• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලබන වසරේ රුපියල් ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදමක් සඳහා රජයේ සැලසුම්

14 June 2026
in දේශීය, පුවත්
ලබන වසරේ රුපියල් ට්‍රිලියන 2ක  ප්‍රාග්ධන වියදමක් සඳහා  රජයේ සැලසුම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලබන වසර සඳහා රුපියල් බිලියන 2,000ක (රුපියල් ට්‍රිලියන 2ක) අතිවිශාල මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මෙම වසරේදී (2026) රජය විසින් ප්‍රාග්ධන වියදම ලෙස රුපියල් බිලියන 1,350ක් වෙන් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග 14ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (iRoad) යටතේ මෙම මාර්ග සංවර්ධනය කෙරේ.
කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳව අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ කරුණු පහත පරිදි වේ.
මේ වසරේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා පළාත් සභා සහ මධ්‍යම රජයේ අරමුදල් යටතේ රුපියල් මිලියන 550ක ව්‍යාපෘති සඳහා අනුමැතිය ලැබී ඇත. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ පාලම් සහ කාණු පද්ධති සංවර්ධනය සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කර ඇති අතර, සමස්තයක් ලෙස දිස්ත්‍රික්කයේ මාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් බිලියන 2ක පමණ මුදලක් වෙන් කර තිබේ.
පසුගිය වසරවල රාජ්‍ය ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්, 2025 වසරේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 5,500ක් දක්වා වර්ධනය වූ බවත් අමාත්‍යවරයා පැවසීය. මීට අමතරව, පසුගිය වසරේ රටේ ඉහළම අපනයන ආදායම වාර්තා වූ බවත්, විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇති අතර සංචාරක ක්ෂේත්‍රයද ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 11
Previous Post

බේකරි කර්මාන්තයට දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිත කරන්න…

Next Post

දුරකථන රැහැන් සොරකම් කළ සැකකරුවන් රාගම සහ මොරටුව ප්‍රදේශවලදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
දුරකථන රැහැන් සොරකම් කළ  සැකකරුවන් රාගම සහ මොරටුව  ප්‍රදේශවලදී අත්අඩංගුවට

දුරකථන රැහැන් සොරකම් කළ සැකකරුවන් රාගම සහ මොරටුව ප්‍රදේශවලදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved