• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා මහ බැංකුව මැයි මාසයේදී ඩොලර් මිලියන 223ක් වෙළෙඳපොළට නිකුත් කරයි

6 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා මහ බැංකුව  මැයි මාසයේදී  ඩොලර් මිලියන 223ක්  වෙළෙඳපොළට නිකුත් කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහ බැංකුව 2026 මැයි මාසය තුළදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට ඩොලර් මිලියන 223.3ක් අලෙවි කර ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. එම මාසය තුළ මහ බැංකුව ඩොලර් මිලියන 12ක් මිලදී ගෙන ඇති අතර, ඒ අනුව ශුද්ධ අලෙවිය ඩොලර් මිලියන 211.3ක් ලෙස සටහන් වේ. මෙය 2024 වර්ෂයේ සිට මේ දක්වා මාසයක් තුළ මහ බැංකුව සිදුකර ඇති විශාලතම ඩොලර් අලෙවියයි.
මෙම අලෙවියේ ඇති විශේෂත්වය වනුයේ, පසුගිය 2025 වසර පුරාවටම මහ බැංකුව අලෙවි කර තිබූ සමස්ත ඩොලර් ප්‍රමාණය මිලියන 205.3ක් පමණක් වීමත්, 2024 වසරේ එම අගය මිලියන 183ක් වීමත්ය. එනම්, පසුගිය වසර දෙකෙහිම අලෙවි කළ ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් මැයි මාසය තුළ පමණක් වෙළෙඳපොළට නිකුත් කිරීමට මහ බැංකුවට සිදුව ඇත.
මැදපෙරදිග උද්ගතව ඇති යුධමය අර්බුදය හේතුවෙන් පෙබරවාරි මස අග සිට දේශීය රුපියල මත එල්ල වූ විනිමය පීඩනය පාලනය කිරීම සඳහා මෙම මැදිහත්වීම සිදු කර තිබේ. කෙසේ වෙතත්, වසරේ මුල් මාස දෙකේදී මහ බැංකුව සාර්ථකව ඩොලර් මිලදී ගැනීම් සිදු කළ අතර, වසරේ මුල් මාස 05 තුළ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 485.90ක් මිලදී ගැනීමට ඔවුන් සමත්ව ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2026 ජූනි 05 වන විට ශ්‍රී ලංකා රුපියල, වසරේ මේ දක්වා කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 7.8%කින් අවප්‍රමාණය වී ඇති බවයි. වෙළෙඳපොළ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මහ බැංකුව ඉදිරියටත් සිය මැදිහත්වීම් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 9
Previous Post

ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුහුදු මෙහෙයුම්

Next Post

නීතිය නොතකා රස ගැන්වූ සිගරට් විකිණූ ලංකා දුම්කොළ සමාගමට අභියාචනාධිකරණයෙන් දැඩි තහනමක්

Editor TTV News

Editor TTV News

Next Post
නීතිය නොතකා රස ගැන්වූ සිගරට් විකිණූ ලංකා දුම්කොළ සමාගමට අභියාචනාධිකරණයෙන් දැඩි තහනමක්

නීතිය නොතකා රස ගැන්වූ සිගරට් විකිණූ ලංකා දුම්කොළ සමාගමට අභියාචනාධිකරණයෙන් දැඩි තහනමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved