• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුහුදු මෙහෙයුම්

හෙලිකොප්ටර් යානා නවසීලන්තයට

6 June 2026
in පුවත්, විදෙස්
ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක  මුහුදු මෙහෙයුම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නවසීලන්තය වෙත ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වටිනා ‘සීහොක්’ (Seahawk) මුහුදු මෙහෙයුම් හෙලිකොප්ටර් යානා පහක් (05) විකිණීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබේ. නවසීලන්තයේ ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
මෙම අලෙවිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එමගින් නවසීලන්තයේ වර්තමාන සහ අනාගත යුධ තර්ජනවලට මුහුණ දීමේ හැකියාව සහ එහි යටිතල පහසුකම්වල ආරක්ෂාව ශක්තිමත් කෙරෙනු ඇති බවයි. මෙම හෙලිකොප්ටර් යානා නිෂ්පාදනය කරනු ලබන්නේ ලොක්හීඩ් මාටින් (Lockheed Martin) සමාගමේ සි,කෝර්ස්කි (Sikorsky) අංශය විසිනි.
චීනයේ වේගවත් හමුදාමය වර්ධනය සහ කලාපීය ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සිය හමුදා වියදම් දෙගුණ කිරීමට නවසීලන්ත රජය පසුගිය වසරේදී තීරණය කළේය. වසර හතරක් ඇතුළත ආරක්ෂක වියදම් නවසීලන්ත ඩොලර් බිලියන 9කින් (ඇමරිකානු ඩොලර් බිලියන 5ක්) ඉහළ දැමීමටත්, වසර අටක් ඇතුළත දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ක් දක්වා ආරක්ෂක වියදම් වැඩි කිරීමටත් ඔවුන් සැලසුම් කර ඇත.
ඔස්ට්‍රේලියාවේ සමීපතම මිතුරෙකු වන නවසීලන්තය, බටහිර හමුදා සහ ඔවුන්ගේ හවුල්කරුවන්ට සහයෝගය දක්වමින් නැගෙනහිර ආසියානු කලාපයේ සිය හමුදා මෙහෙයුම් ක්‍රමයෙන් පුළුල් කරමින් සිටී. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ යුරෝපීය සහ ආසියා-පැසිෆික් කලාපීය මිත්‍ර රටවල් සිය හමුදා වියදම් වැඩි කිරීමට දැඩි ලෙස දිරිමත් කරමින් සිටින පසුබිමක මෙම ගනුදෙනුව සිදු වීම විශේෂත්වයකි.
Post Views: 11
Previous Post

ලබන 08, 09 සහ 10 දින තුනේ විශේෂ මදුරු මර්දන වැඩසටහන්

Next Post

ශ්‍රී ලංකා මහ බැංකුව මැයි මාසයේදී ඩොලර් මිලියන 223ක් වෙළෙඳපොළට නිකුත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා මහ බැංකුව  මැයි මාසයේදී  ඩොලර් මිලියන 223ක්  වෙළෙඳපොළට නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව මැයි මාසයේදී ඩොලර් මිලියන 223ක් වෙළෙඳපොළට නිකුත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved