• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ වසරේ යළිත් පොලී අනුපාත වැඩි කරන්නේ නෑ

මහ බැංකු අධිපති

13 August 2026
in දේශීය, පුවත්
මේ වසරේ යළිත් පොලී අනුපාත  වැඩි කරන්නේ නෑ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන පරිදි උද්ධමන මට්ටම පවත්වාගෙන යාමට හැකි වුවහොත් මේ වසර තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් කිරීමක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහත්ප්‍රකාශ කළේය. විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එසේ නොමැති වුවහොත් උද්ධමන අපේක්ෂා ඉහළ ගියහොත් එය වෙනස් කිරීමේ හැකියාව පවතින බවද අවධාරණය කළේය.
පොලී වෙනස් නොකිරීමේ තීරණය මඟින් උද්ධමනය පාලනය කරමින් ආර්ථික වර්ධනයට බාධාවක් නොවන ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වාගෙන යෑම අරමුණු කර ඇති බව ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, ඉරාන යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ උද්ධමන පීඩනය පාලනය කිරීමට පසුගිය මැයි මාසයේදී මහ බැංකුව පොලී අනුපාත පදනම් ඒකක 100කින් ඉහළ නැංවීය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසයේ උද්ධමනය සියයට 7.3ක් දක්වා ඉහළ ගොස් ඇතත්, මැයි මාසයේ ගත් පූර්ව ක්‍රියාමාර්ග නිසා උද්ධමනය අපේක්ෂිත මට්ටම්වලට අනුකූලව පවතින බැවින් මූල්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමට හෝ ලිහිල් කිරීමට අවශ්‍යතාවක් පෙනී නොයන බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.
ලබන වසරේ පළමු භාගයේදී උද්ධමනය මහ බැංකුවේ සියයට 5ක ඉලක්කය වෙත නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 4ත් 5ත් අතර පරාසයක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත. දැනට පවතින ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6ක දළ විදේශ විනිමය සංචිතය වසර අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් පමණ දක්වා ඉහළ නැංවීම සිය ඉලක්කය බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Post Views: 5
Previous Post

විපක්ෂය බංකොලොත් නිසා අපි ඒකාබද්ධ විපක්ෂයක් හැදුවා

Next Post

ආරක්ෂක සේවා මාණ්ඩලික විදුහලේ නියෝජිත පිරිසක් බංග්ලාදේශයේ අධ්‍යයන චාරිකාවක

Editor TTV News

Editor TTV News

Next Post
ආරක්ෂක සේවා මාණ්ඩලික  විදුහලේ නියෝජිත පිරිසක්  බංග්ලාදේශයේ  අධ්‍යයන චාරිකාවක

ආරක්ෂක සේවා මාණ්ඩලික විදුහලේ නියෝජිත පිරිසක් බංග්ලාදේශයේ අධ්‍යයන චාරිකාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved