• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එල් නිනෝ නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක්

මහ බැංකුව

14 August 2026
in දේශීය, පුවත්
එල් නිනෝ නිසා  උද්ධමනය ඉහළ යෑමේ  අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළ තුළ පවතින ඉහළ අවිනිශ්චිතතාව සහ එල් නිනෝ (El Niño) සංසිද්ධිය සමඟ ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන්, නුදුරු සහ මැදි කාලීනව උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යෑමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2026 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර ඇති අතර, කෙසේ වුවද උද්ධමන අපේක්ෂාවන් මැදි කාලීනව ඉලක්කය වටා ස්ථායීව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2026 වසරේ පළමු කාර්තුවේ දී 2%කට ආසන්න අගයක පැවති මතුපිට උද්ධමනය, ගෝලීය බලශක්ති මිල ඉහළ යාම සහ දේශීය ඉල්ලුම ශක්තිමත් වීම හේතුවෙන් පසුව සීඝ්‍රයෙන් ඉහළ ගියේය.
මේ අතර, 2026 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ 5.1%ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කර තිබුණද, මැදපෙරදිග කලාපයේ භූ දේශපාලනික අර්බුද සහ මෝටර් රථ ආනයනය ඉහළ යාම හේතුවෙන් විදේශීය ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වී ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි. උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුව 2026 වසරේ මැයි මාසයේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට පියවර ගත්තේය.
Post Views: 0
Previous Post

පැල්වත්තේ උක් වගාවට ගිනි තැබූ පුද්ගලයා මාට්ටු

Next Post

වයස අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ ප්‍රංශ පනත එරට උසස්ම අධිකරණයෙන් අවහිර කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved