• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තුර්කියේදී ලංකාවෙන් සිලෝන් ටී වෙනුවෙන් දැවැන්ත ප්‍රවර්ධනයක් ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් විශේෂ උත්සවයක්

21 May 2026
in පුවත්, විදෙස්
තුර්කියේදී ලංකාවෙන්  සිලෝන් ටී වෙනුවෙන්  දැවැන්ත ප්‍රවර්ධනයක් ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් විශේෂ උත්සවයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර තේ දිනය (International Tea Day) සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා සන්නාමයට ලෝක මට්ටමින් ඉහළම වටිනාකමක් ගෙන දෙන ‘සිලෝන් ටී’ (Ceylon Tea) ප්‍රවර්ධනය කිරීමේ විශේෂ රාජ්‍ය තාන්ත්‍රික උත්සවයක් තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති නිල නිවසේදී උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබේ. තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ තුර්කියේ ප්‍රමුඛතම තේ ආනයන සමාගමක් වන ‘BETA Food’ ආයතනය ඒකාබද්ධව මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට තුර්කියේ විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, එරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, ප්‍රමුඛ පෙළේ තේ ව්‍යාපාරිකයන් මෙන්ම එරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක් සහභාගී වී තිබේ. මෙහිදී අදහස් දැක්වූ තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි නිලූකා කදුරුගමුව මහත්මිය ප්‍රකාශ කළේ, යුනෙස්කෝව (UNESCO) විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර තේ දිනය ලංකාවට අතිශය වැදගත් වන බවත්, එහි අසමසම ගුණාත්මකභාවය, සුවඳ සහ රසය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ තුළ ‘සිලෝන් ටී’ සඳහා පවතින ඉහළ පිළිගැනීම තවදුරටත් ශක්තිමත් වී ඇති බවත්ය. මෙහිදී ලංකාවේ ප්‍රධාන තේ වගාකරන කලාප 7කට අයත් වටිනා තේ වර්ග පිළිබඳව විදෙස් නියෝජිතයන්ට සජීවීව රස බැලීමේ අවස්ථාව (Tea Tasting Session) ද උදාකර දී තිබුණි. මෙමඟින් තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 14
Previous Post

වෙසක් සතියේ ඉන්ධන සහ විදුලි සීමා ඉවත් කෙරෙයි – බුද්ධ රෂ්මි වෙසක් කලාපය පවත්වන වේලාවන් මෙන්න

Next Post

ජාතික කලා භවනයේ මිල කළ නොහැකි පෞරාණික සිතුවම් 42ක් අතුරුදන් ඇමති හිනිදුම සුනිල් සෙනෙවිගෙන් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved