• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

CGTN සිංහල සේවයට චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ ඇගයුමක්

21 April 2026
in දේශීය, පුවත්
CGTN සිංහල සේවයට  චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්  විශේෂ ඇගයුමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ චීනය අතර මාධ්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ CGTN සිංහල සේවය අද (21) විශේෂ ඇගයීමකට ලක් විය.
චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී මෙම ඇගයීම් උත්සවය පැවැත්විණි. සිංහල භාෂාවෙන් පුවත් සහ සංස්කෘතික තොරතුරු ව්‍යාප්ත කරමින් දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමට CGTN සිංහල සේවය ඉටුකරන මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් වූ අතර, එම සේවය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ Shi Yue මහත්මිය සම්මානය ලබා ගත්තාය.
මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා-චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරීම සහ ඓතිහාසික සහල්-රබර් ගිවිසුමට වසර 75ක් සපිරීම නිමිත්තෙනි. CGTN සේවයට අමතරව ද්විපාර්ශ්වික සබඳතා වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටු කළ තවත් ආයතන කිහිපයක් ද මෙහිදී උපහාර ලැබීය.
Post Views: 3
Previous Post

දේශීය මූලාශ්‍ර නීති හේතුවෙන් ඉන්දියාවේ Solar Cells හිඟයක් ඇතිවීමේ අවදානමක්

Next Post

RED EASTER ජාත්‍යන්තර සම්මාන දිනූ යූ.ඒ. පල්ලියගුරුගේ සිනමා හඬ ලොවක් හඳුනා ගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැනියේ වෙස්ට්ගේ  ඉතාලි සංදර්ශනයටත්  දැඩි විරෝධයක්

23 April 2026
Santander බැංකුව  සිය කොටස් නැවත මිලදී ගැනීමේ  වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන  ඉදි කිරීමේදී යුරෝපය පසුබෑමක   Nokia ප්‍රධානියා අනතුරු අඟවයි

ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ වාහන  එක්ලක්ෂ හැත්තෑ දහසක්  ආපසු කැඳවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනියේ වෙස්ට්ගේ  ඉතාලි සංදර්ශනයටත්  දැඩි විරෝධයක්

කැනියේ වෙස්ට්ගේ ඉතාලි සංදර්ශනයටත් දැඩි විරෝධයක්

23 April 2026
Santander බැංකුව  සිය කොටස් නැවත මිලදී ගැනීමේ  වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

Santander බැංකුව සිය කොටස් නැවත මිලදී ගැනීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved