• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දේශීය මූලාශ්‍ර නීති හේතුවෙන් ඉන්දියාවේ Solar Cells හිඟයක් ඇතිවීමේ අවදානමක්

21 April 2026
in පුවත්, විදෙස්
දේශීය මූලාශ්‍ර නීති හේතුවෙන්  ඉන්දියාවේ Solar Cells හිඟයක් ඇතිවීමේ  අවදානමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත නව රෙගුලාසි හේතුවෙන් ඉන්දියාව දරුණු සෞරග්‍රහ කෝෂ හිඟයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව එරට කර්මාන්ත සංගමයක් වන උතුරු ඉන්දියානු මොඩියුල නිෂ්පාදකයින්ගේ සංගමය (NIMMA) අනතුරු අඟවයි. නව නීති මගින් සෞරග්‍රහ බලශක්ති ව්‍යාපෘති සඳහා දේශීයව නිෂ්පාදිත සෞරග්‍රහ කෝෂ පමණක් භාවිතා කිරීම අනිවාර්ය කර ඇති අතර, මෙම පියවර හේතුවෙන් දැනට ක්‍රියාත්මක වන පිරිසිදු බලශක්ති ව්‍යාපෘති රැසක් අතරමග නතර වීමේ තර්ජනයක් මතුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
NIMMA විසින් පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ලිපියකට අනුව, ඉන්දියාවේ වාර්ෂික සෞරග්‍රහ කෝෂ ඉල්ලුම ගිගාවොට් 50ක් (50 GW) පමණ වන නමුත් එරට වත්මන් දේශීය නිෂ්පාදන ධාරිතාව පවතින්නේ ගිගාවොට් 25.6ක් වැනි මට්ටමකය. දැනට ඉන්දියාවේ සෞරග්‍රහ කෝෂ අවශ්‍යතාවයෙන් සියයට 90කට වඩා වැඩි ප්‍රමාණයක් සපුරා ගනු ලබන්නේ චීනයෙන් සිදුකරන ආනයන මගිනි. දේශීය නිෂ්පාදන ධාරිතාව ඉල්ලුමට සරිලන ලෙස වර්ධනය වන තෙක් මෙම නව නීති ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන ලෙස කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි.
Post Views: 4
Previous Post

කියුබාව සහ ඇමෙරිකාව අතර ඉහළ පෙළේ සාකච්ඡා පවත්වයි

Next Post

CGTN සිංහල සේවයට චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ ඇගයුමක්

Editor TTV News

Editor TTV News

Next Post
CGTN සිංහල සේවයට  චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්  විශේෂ ඇගයුමක්

CGTN සිංහල සේවයට චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ ඇගයුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 වෙසක් සතිය  මැයි 27 සිට ජුනි 02 දක්වා රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතරදී

2026 වෙසක් සතිය මැයි 27 සිට ජුනි 02 දක්වා රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතරදී

21 April 2026
අපි බලය ගත්තේ  දේශපාලනය වෙනස් කරන්නයි අමාත්‍ය ලාල්කාන්ත

අපි බලය ගත්තේ දේශපාලනය වෙනස් කරන්නයි අමාත්‍ය ලාල්කාන්ත

21 April 2026
රුපියල් කෝටි තුනහමාරක  ඉන්දීය මත්පෙති තොගයක්  මාදම්පේදී කොටුවෙයි

රුපියල් කෝටි තුනහමාරක ඉන්දීය මත්පෙති තොගයක් මාදම්පේදී කොටුවෙයි

21 April 2026
නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම  ලබන මස ශ්‍රී ලංකාවට

නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වෙසක් සතිය  මැයි 27 සිට ජුනි 02 දක්වා රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතරදී

2026 වෙසක් සතිය මැයි 27 සිට ජුනි 02 දක්වා රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතරදී

21 April 2026
අපි බලය ගත්තේ  දේශපාලනය වෙනස් කරන්නයි අමාත්‍ය ලාල්කාන්ත

අපි බලය ගත්තේ දේශපාලනය වෙනස් කරන්නයි අමාත්‍ය ලාල්කාන්ත

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved