• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්කොළ බදු ඉහළ යාමත් සමඟ සිගරට් නිෂ්පාදනය 32%කින් පහළට

21 August 2026
in දේශීය, පුවත්
දුම්කොළ බදු ඉහළ යාමත් සමඟ  සිගරට් නිෂ්පාදනය  32%කින් පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දුම්කොළ නිෂ්පාදන මත අඛණ්ඩව බදු ඉහළ නැංවීම හේතුවෙන් 2022 සහ 2025 අතර කාලය තුළ මෙරට සිගරට් නිෂ්පාදනය 32%කින් පහත වැටී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අනාවරණය කළේය.
රජයේ දුම්කොළ බදු ප්‍රතිපත්තියේ බලපෑම හේතුවෙන් 2022 වසරේදී බිලියන 2.8ක් වූ සිගරට් නිෂ්පාදනය 2025 වසර වන විට බිලියන 1.9 දක්වා අඩුවී ඇත. රජයේ ආදායම වැඩි කර ගැනීමට අමතරව, දුම්කොළ භාවිතය නිසා ඇති වන සෞඛ්‍ය පිරිවැය සහ අනෙකුත් සෘණාත්මක සමාජ-ආර්ථික බලපෑම් අවම කර ගැනීම සඳහා මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දුන් බව ඔහු සඳහන් කළේය.
2023 වසරේ සිට මේ දක්වා සිගරට් මත වන සුරාබදු අවස්ථා හතරකදී ඉහළ නංවා ඇති අතර, වැට් (VAT) බදු සහ ආයතනික ආදායම් බදු අනුපාතද සංශෝධනය කර තිබේ. ඒ අනුව, 2023 ජනවාරි 1 සහ ජූලි 1 යන දිනවල සුරාබදු 20% බැගින් ඉහළ නංවන ලද අතර, 2024 ජනවාරි 1 වන දින උද්ධමන දර්ශක යාන්ත්‍රණය යටතේ 14%කින් සහ 2025 ජනවාරි 11 වන දින තවත් 5.9%කින් එය වැඩි කර ඇත. මීට අමතරව, 2024 ජනවාරි 1 වන දින සිට වැට් බද්ද 15% සිට 18% දක්වා ඉහළ නංවන ලද අතර, 2025 අප්‍රේල් 1 වන දින සිට ආයතනික ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කෙරිණි. 2025 ජනවාරි 11 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිගරට් එකක දිග අනුව රුපියල් 26.59 සිට රුපියල් 109.95 දක්වා වූ සුරාබදු ක්‍රමයක් මේ වන විට ක්‍රියාත්මක වන බවත්, මෙමඟින් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමට මෙන්ම රජයේ ආදායම වර්ධනය කර ගැනීමට දායක වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
Post Views: 1
Previous Post

හදිසි අවස්ථාවල බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාවට නව ඒකාබද්ධ වැඩපිළිවෙළක්

Next Post

ලංකාවටත් ආදර්ශයක් වන අක්කර 900ක එංගලන්තයේ සූර්ය බලශක්ති නගරය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved