• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලිය නිපදවීමට අධික මිලට ඩීසල් ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට සුජීව සේනසිංහගෙන් චෝදනා

20 April 2026
in දේශීය, පුවත්
විදුලිය නිපදවීමට  අධික මිලට ඩීසල් ගෙන්වීමේදී  වංචාවක් සිදුව ඇති බවට  සුජීව සේනසිංහගෙන් චෝදනා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බාල ගල් අඟුරු වංචාව හේතුවෙන් විදුලිය නිෂ්පාදනය සඳහා වැඩිපුර ඩීසල් යොදා ගැනීමට රජයට සිදුව ඇති බවත්, එම ඩීසල් ගෙන්වීමේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සාධාරණ සැකයක් පවතින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය. අද (අප්‍රේල් 20) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු දහනය කිරීම සහ නියමිත වේලාවට ගල් අඟුරු නැව් ගෙන්වා ගැනීමට නොහැකි වීම නිසා ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදනය සියයට 50 දක්වා අඩුවී ඇති බවත්, ඉතිරි අවශ්‍යතාව ඩීසල් බලාගාර හරහා සපුරා ගැනීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ජල විදුලිය සඳහා ඒකකයකට රුපියල් 3ක් සහ ගල් අඟුරු සඳහා රුපියල් 23ක් වැයවන පසුබිමක, ඩීසල් මගින් විදුලිය නිපදවීමට ඒකකයකට රුපියල් 80ක් පමණ වැයවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළේය.
ලෝකයේ වැඩිම මිලක් ගෙවා ඩීසල් මිලදී ගැනීම හරහා විශාල වංචාවක් සිදුවන බවත්, බාල ගල් අඟුරු භාවිතය නිසා රටට සිදුවන වක්‍ර පාඩුව රුපියල් බිලියන 200ක් පමණ විය හැකි බවත් ඔහු පැවසීය. පුනර්ජනනීය බලශක්ති සමාගම්වලට ගෙවිය යුතු මුදල් ලබා නොදී එම මුදල් ඩීසල් ගෙන්වීමට යොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත්, රජයේ මෙම ක්‍රියාකලාපය නිසා රට නැවත බංකොලොත් වීමේ අවදානමක් පවතින බවත් සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් සහ යුද හමුදා ලේකම් අතර ගැටුම කරළියට

Next Post

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය  12.8%කින් පහත වැටෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය 12.8%කින් පහත වැටෙයි

20 April 2026

සාම පා ගමනේ ඒහිපස්සිකෝ කාල සටහන මෙන්න

20 April 2026
රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිසංස්කරණයේ නව සන්ධිස්ථානයක්

රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිසංස්කරණයේ නව සන්ධිස්ථානයක්

20 April 2026
දීපචෙල්වන්ගේ කෘති  රඳවාගැනීම ගැන පරීක්ෂණ ඇරඹෙයි

දීපචෙල්වන්ගේ කෘති රඳවාගැනීම ගැන පරීක්ෂණ ඇරඹෙයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය  12.8%කින් පහත වැටෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය 12.8%කින් පහත වැටෙයි

20 April 2026

සාම පා ගමනේ ඒහිපස්සිකෝ කාල සටහන මෙන්න

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved