• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

20 April 2026
in දේශීය, පුවත්
කරන්දෙණියේ සුද්දාගේ සොයුරු  මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රබල පාතාල අපරාධකරුවෙකු වන ‘කරන්දෙණියේ සුද්දාගේ’ සහෝදරයා මෙන්ම යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළෙකු වන එස්.එෆ්. රාජු හෙවත් ‘මීටියාගොඩ රාජු’ ඉන්දීය බලධාරීන් විසින් නවදිල්ලියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි සිට ඉන්දියාව හරහා ග්‍රීසියට පලා යාමට සූදානම්ව සිටියදී ඔහු මෙලෙස කොටු වී ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඔහුව පසුගිය 17 වැනිදා මෙරටට රැගෙන එනු ලැබීය.
මෙම අත්අඩංගුවට ගැනීම සහ සැකකරු සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අනුව ඔහු 2022 වසරේදී ව්‍යාජ තොරතුරු ඇතුළත් විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටින් පලා ගොස් ඇති අතර, ඩුබායි සිට ඉන්දියාවට පැමිණ ඇත්තේ ද එම ව්‍යාජ ලේඛන භාවිත කරමිනි. ඉන්දියාවේ රැඳී සිටිමින් ග්‍රීසිය සඳහා වීසා ලබා ගැනීමට ඔහු උත්සාහ කර තිබේ.
අපරාධ වාර්තා පිරික්සීමේදී 2011 වසරේදී කරන්දෙණිය රෝහලේ සේවය කළ වෛද්‍ය ප්‍රියංකර ප්‍රසාද් ජයසිංහ මහතා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන්නේ මොහුය. මීට අමතරව මීටියාගොඩ, හික්කඩුව, අහුංගල්ල ඇතුළු ප්‍රදේශ රැසක සිදුවූ මිනිස් ඝාතන 6ක් සහ ගිනිඅවි ළඟ තබා ගැනීමේ සිද්ධීන් 3ක් සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇත. පොලිස්පතිවරයාගේ නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දුන් සැකකරු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ. ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු හෙළි කර ඇත්තේ සිය සහෝදරයා වන කරන්දෙණියේ සුද්දා මේ වන විට ඩුබායි රාජ්‍යයෙන් බැහැරව යුරෝපීය රටක සැඟව සිටින බවයි.
Post Views: 5
Previous Post

විදුලිය නිපදවීමට අධික මිලට ඩීසල් ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට සුජීව සේනසිංහගෙන් චෝදනා

Next Post

මැදපෙරදිග අර්බුදයෙන් ශ්‍රී ලංකා තේ අපනයනයට සතියකට ඩොලර් මිලියන 15ක පාඩුවක්

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග අර්බුදයෙන්  ශ්‍රී ලංකා තේ අපනයනයට  සතියකට ඩොලර් මිලියන 15ක පාඩුවක්

මැදපෙරදිග අර්බුදයෙන් ශ්‍රී ලංකා තේ අපනයනයට සතියකට ඩොලර් මිලියන 15ක පාඩුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය  12.8%කින් පහත වැටෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය 12.8%කින් පහත වැටෙයි

20 April 2026

සාම පා ගමනේ ඒහිපස්සිකෝ කාල සටහන මෙන්න

20 April 2026
රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිසංස්කරණයේ නව සන්ධිස්ථානයක්

රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිසංස්කරණයේ නව සන්ධිස්ථානයක්

20 April 2026
දීපචෙල්වන්ගේ කෘති  රඳවාගැනීම ගැන පරීක්ෂණ ඇරඹෙයි

දීපචෙල්වන්ගේ කෘති රඳවාගැනීම ගැන පරීක්ෂණ ඇරඹෙයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය  12.8%කින් පහත වැටෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය 12.8%කින් පහත වැටෙයි

20 April 2026

සාම පා ගමනේ ඒහිපස්සිකෝ කාල සටහන මෙන්න

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved