• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එන්නතක් මගින් ඩෙංගු මර්දනයට රජයේ අවධානය

10 July 2026
in දේශීය, පුවත්
එන්නතක් මගින්  ඩෙංගු මර්දනයට  රජයේ අවධානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තරව අනුමත කරන ලද ඩෙංගු මර්දන එන්නතක් මෙරටට හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ. මෙම එන්නත මගින් මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බව මීගමුව ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, විශේෂඥ ළමා රෝග වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.
වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන කරුණු කිහිපයක් තිබේ. මෙම එන්නත දෙවන කාණ්ඩයේ ඩෙංගු වෛරසයට (DENV-2) එරෙහිව සියයට 90කට වඩා වැඩි සාර්ථකත්වයක් පෙන්වන අතර දැනටමත් ලොව පුරා රටවල් 41ක පමණ සාර්ථකව භාවිත කෙරේ. තමන් ද මෙම එන්නත නිපදවීමේ පර්යේෂණවලට දායක වී ඇති බව ඔහු සඳහන් කරයි.
එන්නතක් මගින් පමණක් ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කළ නොහැකි වුවත්, රෝගය නිසා ඇති වන බාධාවන් සහ බලපෑම් විශාල වශයෙන් අඩු කර ගැනීමට මෙය සාර්ථක ක්‍රමයක් බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මීට අමතරව විද්‍යාත්මකව ඔප්පු කර ඇති වොල්බැකියා මදුරු මර්දන ක්‍රමය ද මෙරටට හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටී.
Post Views: 2
Previous Post

රතු කාඩ්පතක් හේතුවෙන් එංගලන්ත ක්‍රීඩකයාට තරග දෙකක තහනමක්

Next Post

අධිවේගී මාර්ගවල ආසන පටි සවි කිරීමට ලබාදුන් සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
අධිවේගී මාර්ගවල ආසන පටි  සවි කිරීමට ලබාදුන් සහන කාලය  සැප්තැම්බර් 19 දක්වා  දීර්ඝ කෙරේ

අධිවේගී මාර්ගවල ආසන පටි සවි කිරීමට ලබාදුන් සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved