• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 අප්‍රේල් මාසයේදී ඉදිකිරීම් අංශයේ ක්‍රියාකාරකම් පහළට

30 May 2026
in දේශීය, පුවත්
2026 අප්‍රේල් මාසයේදී  ඉදිකිරීම් අංශයේ  ක්‍රියාකාරකම් පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සංස්කෘතික උත්සව සමය හේතුවෙන් පවතින සාමාන්‍ය රටාව පිළිබිඹු කරමින්, 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (Construction PMI) දර්ශකාංක 45.7ක් දක්වා පහළ ගොස් ඇත.
මෙම පසුබෑමට ප්‍රධාන හේතු ලෙස මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම සහ ඛනිජ තෙල් රසායනික මත පදනම් වූ අමුද්‍රව්‍ය හිඟය බලපා ඇත. ඉහළ යන පිරිවැය හේතුවෙන් ඇතැම් නව ව්‍යාපෘති නැවත සාකච්ඡා කිරීමට සිදුවීම ඉදිකිරීම් කටයුතුවලට අභියෝගයක් වී තිබේ. කෙසේ වෙතත්, මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇතුළු නව ඇණවුම් ලැබීමේ වර්ධනයක් දක්නට ලැබෙන අතර, සේවක බඳවා ගැනීම් ද ස්ථාවරව පවතී. කෙසේ වෙතත්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු සේවක හිඟය තවදුරටත් ගැටලුවක් ලෙස පවතී.
සැපයුම්කරුවන්ගේ බෙදාහැරීම් ප්‍රමාද වීම සහ තොග මිලදී ගැනීම් පහළ යාම වාර්තා වුවද, අඛණ්ඩව ලැබෙන ඉදිකිරීම් ව්‍යාපෘති හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපේක්ෂා තවදුරටත් ධනාත්මකව පවතී.
Post Views: 3
Previous Post

දංගෙදර වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Next Post

ප්‍රයිම් සමූහය 2026 Real Estate Asia සම්මාන උළෙලේදී වසරේ ශ්‍රී ලාංකේය සංවර්ධකයා ලෙස සම්මානිතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved