27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලින්ම ගෙදර එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය ඊයේ (17 ) දින පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91ක දැවැන්ත පරාජයක් ලැබීය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 249ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 158ක් පමණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *