• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත් ලබාදෙයි

ඉහළම වැටුප ඩොලර් 130,000ක්

31 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට  වාර්ෂික කොන්ත්‍රාත් ලබාදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 46 දෙනෙකු සඳහා කාණ්ඩ 6ක් යටතේ වාර්ෂික කොන්ත්‍රාත් ලබා දී තිබේ.
ඉහළම කාණ්ඩයට අයත් ක්‍රීඩකයෙකු සඳහා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 130,000ක මුදලක්, එනම් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් හිමිවේ. අවම කාණ්ඩයේ පසුවන ක්‍රීඩකයෙකුට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 10,000ක්, එනම් රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් හිමිවනු ඇත. මීට පෙර ජාතික කොන්ත්‍රාත්වලින් තමන් නිදහස් කරන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටි නුවන් තුෂාර ද කොන්ත්‍රාත් හිමිවූ ක්‍රීඩකයින් අතර සිටින බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

Post Views: 0
Previous Post

ජාතික රෝහලේ ප්‍රතිසංස්කරණය කළ ස්නායු රෝග විද්‍යා ආයතනය ජනතා අයිතියට

Next Post

එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved