• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය සහ අතුරු කමිටු කටයුතු පිළිබඳ මතභේදයක්

22 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය සහ  අතුරු කමිටු කටයුතු පිළිබඳ මතභේදයක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වුවද, ඒ සඳහා එරාන් වික්‍රමරත්න මහතා වැනි පිටස්තර පුද්ගලයෙකු පත් කිරීමට වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව ඉඩක් නොමැති බව වාර්තා වේ. ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව සභාපතිවරයා ඉල්ලා අස්වුවහොත්, විධායක කමිටුවක් කැඳවා දැනට සිටින උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස හෝ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් දෙදෙනාගෙන් අයෙකු එම ධූරයට පත් කරගත යුතුව ඇත. කෙසේ වෙතත්, පසුගියදා හිටපු ක්‍රීඩකයන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී ක්‍රිකට් පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කරන ලෙස යෝජනා කර ඇති අතර, එහි සභාපති ලෙස එරාන් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා වී ඇති බව ද පැවසේ.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළේ, ශම්මි සිල්වා මහතා තවමත් ඉල්ලා අස්වී නොමැති බවත් එරාන් වික්‍රමරත්න මහතාට එවැනි පත්වීමක් ලබා දී නොමැති බවත්ය. මෙය ඇතැම් විට මාධ්‍ය මගින් පතුරුවන ලද පුවතක් විය හැකි බව ද ඔහු පවසා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේදී අසාර්ථක වීමත් සමඟ ක්‍රිකට් පරිපාලනයට එල්ල වන විවේචන පිටුපස ක්‍රීඩක කළමනාකරුවන් සහ ඇතැම් නිලධාරීන් සිටින බවට ද ක්‍රිකට් බලධාරීන් අතර මතයක් පවතී. මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුවක් හේතුවෙන් ශම්මි සිල්වා මහතා එළඹෙන අප්‍රේල් 29 වැනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට ද රාවයක් පවතී.
Post Views: 64
Previous Post

ඉන්දියාවේ විදේශ විනිමය සීමා කිරීම් නිසා විදේශීය ආයෝජකයින් බැඳුම්කර වෙළඳපොළෙන් ඉවත් වෙයි

Next Post

General Motors සමාගම සිය මීළඟ පරම්පරාවේ විද්‍යුත් ට්‍රක් රථ ව්‍යාපෘතිය අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
General Motors සමාගම  සිය මීළඟ පරම්පරාවේ  විද්‍යුත් ට්‍රක් රථ ව්‍යාපෘතිය  අත්හිටුවයි

General Motors සමාගම සිය මීළඟ පරම්පරාවේ විද්‍යුත් ට්‍රක් රථ ව්‍යාපෘතිය අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved